ඇඩෝබි සෙට් එකේනම් දන්න ඒව හොඳයි :D
UI Design වලට අමතරව ඉතින් ඩිවලෝප්මන්ට් වලට කැමති නිසා.
එහෙනම් ඉතින් Java, Kotlin හෝ C++, C# වගේ ඒවත් එක්ක HTML5, JavaScript හා MYSQL වගේ ඒව ගැන ඉගෙන ගන්න වෙයි. iOS ඒව කරනවනම් ඉතින් ඒවට අදාල ඒවත්.
UI ගැනත් ඉතින් දැනගන්න වෙයි. මොක ද Google Material Design...