එහෙම ඕන ම නෑ. ඒත් උදාහරණයකට හැබැයි ඉතින් වෙබ් සම්බන්ධ UX වලට යනවනම් වෙබ් ගැන දැනුමක් තියෙන එක හොඳයි. මොක ද ඉතින් Grid System, Vertical Rhythm, Usability හා වෙබ් ස්ටෑන්ඩඩ් වගේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ලේසියක් වෙනව. ඒ කියන්නෙ ප්‍රෝගැමින් කරල ම තියෙන්න ඕන නෑ.
වෙන මුකුත් දැනුමක් නැතුව UX ඉගෙන...