1. Malinga

    IP ADDRESS

    ඩිටෙක්ට් කරන්න පුළුවන් ඔයාගෙ IMEI එකෙන්. අපරාධකාරයන් ව අල්ලන්න ඒ වගේ ඒවතමයි පාවිච්චි කරන්නෙ. ඔයා අහන්නෙ සයිට්වලට ඩිටෙක්‍ට් වෙනව ද නැද්ද කියන එක ගැනනම් IP කියන්නෙ එක දෙයක් විතරයි.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    75 වුණත් කොල්ලො පොඩි එවුන් මේ මං වගේ :rofl::rofl:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොන වගේ දේවල් ගැන ද දැනගන්න ඕන? සාමාන්‍යය දැනීමක් තියෙනව කියමුකො :D
  4. Malinga

    Google eke mehema ganne kohomada?

    ඩීටේල්ස් දුන්න ද හරියට My Business වල අහන. ඒකට පින්තූර එහෙම දාල හරියට ප්‍රෝෆයිල් එක හදන්න. එතකොට ඔතන වැටෙයි.
  5. Malinga

    Password

    https://www.elakiri.com/forum/profile.php?do=editpassword ඔය ලින්ක් එකට ගියා ම මොකක් ද යූස් කරල තියෙන ඊමේල් එක කියල වැටෙනවනෙ
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලැජ්ජ වෙන්න ඕන නෑ කාට හරි කෙනෙක්ට යවන්න ලියල.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොයි විදියට ලිවුවත් කමක් නෑ දාන්නකො. හරි ඔයාට හිතෙනවනම් හරියට ලියවුණේ නෑ කියල ඔයාගෙ යාලුවෙකුට යවල බලන්න :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඔයාගෙ ලස්සන ගැහැණු ළමය ගැන දාන දවස සුන්දර දවසක්නෙ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද මොක ද වෙන්නෙ? :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: බිමට නිසා ගානක් නෑ
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අයත් ඉන්නව ඇති තමයි :yes::yes:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කටුස්සෙක් නොවන නිසා පරාලෙන් වැටුනෙ නෑ. ඒත් පුටුවෙන් බිමට වැටුන :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එහෙම හිතන්න එපා තමන්ගෙ අනාගත බිරිඳ ගැන. :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බරපතල වැඩියි වගේ. වචන ටික කියවන්න ගියාමත් මොලෝ අවුල් වුණා :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඊට හොඳයි දෙන්න වෙන්වෙලා ඉන්නව :rofl::rofl: තේරුමක් නෑ එහෙම. :rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනා වුණත් කටුස් ඔයාට වදයක් වුණාට බලන් ඉන්න අපිටනම් සෑහෙන හුරුබුහුටි ගතියක් තියෙනව ඔයාගෙ අනාගත කටුස්සි එහෙම අයියෙ අයියෙ ගගා එක එක ඒව අහද්දිනම් :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :no::no: අනිත් අය ආදරය දකින විදිය මට අදාල නෑ. මං හිතන්නෙ ඒ දේවල් තමන්ට අනුව වෙනස් වෙනව. නැත්තම් හැමෝගෙ ම ආදරය එක වගේ වෙන්න එපායෙ :D ආදරය කියන දේ නෙමෙයි. ආදරයට තමන් එකතු කරන දේ. ඒක තමයි අනිත් කෙනාට දැනෙන්නෙ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනේ බලන්න කටුස්සට එහෙම හුරතල් කෙල්ලෙක් ලැබිල ඒ වගේ තොදොල් වෙවේ ප්‍රශ්න අහන විදිය මට මැවිල පෙ‍නෙද්දිත් හරි හුරතල් මෙයා :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආදරය = කැමැත්ත ද? :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි වගේ පොඩි ළමයි අහස දිහා බලාගෙන ඉන්නව

    No contents