Travel YouTube camera මොනවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    Travel youtube channel එකක් කරන්න අදහසක් තියෙනවා...
    මායි යාළුවොයි සාමාන්‍යයෙන් travel කරනවා ලංකාව අවට
    අපි සාමාන්‍ය අය ලොකු සල්ලි තියෙන අය නෙවෙයි.
    හොද කැමරා එකක් වීඩියෝ කරන්න පුළුවන් නිර්දේශ කරන්න පුළුවන්ද 60,000 අඩු..
    50,000 අඩු නම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: Ultron

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට.
    වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල.
    තව විස්තර ඕනෙනම් දෙන්නම්
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට.
    වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල.
    තව විස්තර ඕනෙනම් දෙන්නම්
    Go pro Wala zooming baa ne. Wisthara daanna,
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    rallata dewal karanna epa ban.. chathurayai, wifei innawane.. e hodatama athi.

    ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.

    බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.

    බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.
    ++
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    :yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    30 kata aduwen used go pro ekak aragena wede patan ganin mulin. zooming ona nam optical zoom thiyena used digital cam ekakuth ganin 20 kata withara. Weden income ena widihata gears upgrade karaganin.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ඔයා කියන විදියට tv චැනලුත් 2ක් විතර තිබ්බම ඇතිනේ. අනිත් එවුන්ට බිස්නස් නෑ වගේ අදහසක් නේ කියන්නේ. එහෙම නම් ඔය tv චැනල් තියෙන්නේ බර ගණනක්. කොපි කරන්නේ නැතුව වෙනස් තීම් එකකට කරා නම් හරිනේ බන්. තරගයක් තියන කොට තමයි වඩා හොද නිර්මාණ බිහිවෙන්නේ. හොද තරගයක් දෙනඑවුන්ඉදිරියට යාවි, ලොන්ත කූස් ඒවා හැලිලා යාවි.

    බයික් ට්‍රවලර්, සෝලෝ ට්‍රවලර් වගේ තීම් එකකට කවුරුවත් තාම අතගහල නෑ. හැබැයි ඉතින් කැමරාවක් අරන් ගිහින් ඒක හතරවටේ කරකවල යු ටියුබ් එකට දාල නම් දැන් ගොඩයන්න බෑ.
    අනේ අපේ උන්ට අලුත් දෙයක් කරන්න ඕනෙ නෑ. කවුරුහරි දෙයක් කරල යන්තම් ගොඩ යාගෙන එද්දිම උනුත් ඒකම කරල ඔක්කොම කාලදාන එක කරන්නෙ. කැමරාවක් ගන්න මෙතන අහන එකා කොහොමද අලුත් දෙයක් කරන්නෙ. උනුත් කරන්න හදන්නෙ දැනට කරන උන්ගෙ චැනල් බලල ඒකමෙනෙ.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Go pro Hero 6/ 7 එකක් ගන්න ඔය ගානට තියන DSLR වලට වඩා ගෝ ප්‍රෝ එක පට්ට.
    වීඩියෝ එක හොදට එඩිට් කරන්න. කලර් ග්‍රේඩින් , effects එහෙම දාල.
    තව විස්තර ඕනෙනම් දෙන්නම්

    Machn video edit karanna honda software ekak kiyapanko. Basic ekak unata aulak na. Oya podi podi wada tikak karanna
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Machn video edit karanna honda software ekak kiyapanko. Basic ekak unata aulak na. Oya podi podi wada tikak karanna

    Adobe After effect / Premier Pro Purudu wenna.
    Karan yaddi asa hithenawa, Basic walin patan ganna puluwan and Advance wenakanma karannath puluwan.
    Kisima aparadayak wenne na purudu unaata. Udemy/Lynda wage site ekkin hoda course ekak ganna
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    Adobe After effect / Premier Pro Purudu wenna.
    Karan yaddi asa hithenawa, Basic walin patan ganna puluwan and Advance wenakanma karannath puluwan.
    Kisima aparadayak wenne na purudu unaata. Udemy/Lynda wage site ekkin hoda course ekak ganna

    :yes:
    Pluralsight eketh Honda courses thiyenawa. Torrents download karaganna