ikman එක අයිති Saltside Technologies කියන කම්පැනි එකට මචන්..එක Swedish Company එකක්..උන්ගේ මාකට්ස් තියෙන්නේ Bangladesh, Ghana, Nigeria and Sri Lanka වල ලු..පාකිස්තානේ තිබුන එක අයින් කරලද කොහෙද..පල්ලේහා ලින්ක් එක බලපන්..
https://saltside.se/markets.html
පාකිස්තානේ තිබිල තියෙන්නේ Dekho.com.pk කියල..