1. pranathlcp

    http://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-219...

    http://ikman.lk/en/ad/kia-rio-2001-for-sale-colombo-219 http://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=kia+rio http://ikman.lk/en/ad/hyundai-elantra-2002-for-sale-gampaha-1 http://ikman.lk/en/ad/hyundai-elantra-2000-for-sale-colombo-213...
  2. pranathlcp

    Finally got SLT fiber internet

    Unlimited :P
  3. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕක මොබිටෙල් එකට කිව්වම නවත්තනවා බන්..මට මුලින් කිව්වා එක එහෙම නවත්තන්න බෑ කියල..මම පොඩ්ඩක් හොඳින් වචන දෙක තුනකින් ඇමතුවහම නවත්තල තිබුනා..
  4. pranathlcp

    me dawaswala yana hire cut monnwado

    hire cut? :rolleyes:
  5. pranathlcp

    හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

    එල එල මචන් :yes: :yes: මේ අර වේගෙන් යනකොට A/C වැඩ නොකර යන්න ඇත්තේ Alternator Belt එකේ කලින් ඉඳන් අවුලක් තිබිල වෙන්න පුලුවන්ද?
  6. pranathlcp

    Online Survey of Sexual Behaviour : ලිංගික චර්යා පිළිබද අන්තර්ජාල සමීක

    :lol: :lol: :lol: ඔව් බන් Virgins ලට ඔප්ෂන්ස් නැහැ මේකේ...කොල්ලොන්ගේනුත් සාමන්යෙන් 50% ක්වත් Virgins ල වෙන්න ඇති බන් ලංකාවේ.. :eek:
  7. pranathlcp

    හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

    ඔව් බන් ඉගෙන ගන්න වෙනවා ඕව ගැනත් :sorry: :sorry: එක තමයි බන් ඊළඟ දවසේ කොළඹ ඉඳන් ගාලු යන්න හිටියේ..හොඳ වෙලාවට කලින් දවසේ ඕක වුනේ..අන්න හරි චිරි චිරි ගාල සද්දයක් තමයි ආවේ..අමුතු ගඳක් වගෙත් ආවද මන්ද..එත් එක්කම A/C වැඩ කරන්නේ නැතුව ගියා..ඒ වෙලාවේ ගෙවල් ළඟ හිටියේ..ටක්ගාල ගෙදරට ගිහින් පස්සේ එහෙමම...
  8. pranathlcp

    හාවාගේ කතාවස්තුව - දුම සහතිකයක් නිසා කෙලව &#34

    පවු බන් උඹ :( සිරාවට දුකයි, ඕක අපිට උනා නම් අපිටත් කෙල වෙනවනේ..හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්න එපා :sorry: :sorry: කට්ටිය නරකද හොඳ ත්‍රෙඩ් එකක් පටන්ගත්තොත් ඒ ඒ පලාතට/නගරයට අදාළ රෙකමන්ඩ් කරන්න පුළුවන් බාස්ල ඉන්න තැන් සහ නම්/ගම් විස්තර එක්ක? මට තියෙන පොඩි ප්‍රශ්නයක්..කාර් එකේ ටිකක් වේගෙන් යනකොට...
  9. pranathlcp

    Online Survey of Sexual Behaviour : ලිංගික චර්යා පිළිබද අන්තර්ජාල සමීක

    මට නම් මේකේ ගොඩක් උත්තර දෙන්න වෙන්නේ "නැත/කවදාවත් නැත" කියන එක..හැබැයි එහෙම ඔප්ෂන් එකක් නැහැ බන් ගොඩක් ප්‍රශ්න වලට..බොරු උත්තර දාල වැඩක් නැහැනේ ඒ නිසා උත්තර දෙන එක මගදී අත ඇරලා දැම්ම...
  10. pranathlcp

    Online ෆෝන් එකක් ගෙන්නුවා TNT කුරියර් සර්විස් එක හ&#

    නියමයි Gepa අයියේ! Congratulations! :yes:
  11. pranathlcp

    Ebay item delay?

    මටත් ලියුම් බෙදන එකා තමයි බන් කිව්වේ :dull: තව මොනවා පැහැදිලි කරන්නද බන් :eek: :eek: මෙහෙමයි..ඉස්සර ලංකාවට එන හැම පාර්සලයකම විස්තර පොතක ලියන්නේ නැහැලු..දැන් ලියන්න වෙනවලු..එතකොට ඒ විස්තර පොතේ ලියන වැඩේ මනුස්සයෙක්ට හෝ මිනිස්සු ගොඩකට බාරදීල තියෙනවනේ..එතකොට උන් දවල්ට උන් වැඩ කරන වෙලාවට පාර්සල්...
  12. pranathlcp

    Head First Java

    Recommend කරන පොතක් එහෙම තියෙනවද? Java වලට..මුල ඉඳන්ම කරනවා කියල හිතුවොත් මොකක්ද රෙකමන්ඩ් කරන පොත? Ivor Horton's Beginning Java, Java 7 Edition පොත හොඳයිද? මට සෙට් වෙන එක පොතක් හොයාගෙන එක දිගටම ෆොලොව් කරන්නයි ඕනේ...උඹ නම් ගොඩක්ම රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ පොතානේ..කොහමද ඇත්තටම ඒ පොත? Printed...
  13. pranathlcp

    Ebay item delay?

    පොස්ට් ඔෆිස්>Head Office එකට රට ඉඳන් එන හැම පාර්සලයකම විස්තර දැන් පොතක ලියනවලු..එතන ඉන්න එවුන් ඉතින් පොතේ ලියන්නෙත් O/T කරන වෙලාවටලු..ඉතින් උන් නැලවී නැලවී හිමීට ලියන්නේ...අපිට බඩු එන්න පරක්කු වෙනවා...ඉස්සර හැම පාර්සලේකම විස්තර පොතක ලියන්නේ නැහැලු..ලියුම් බෙදන මනුස්සය කිව්වා අපිට ගිහින්...
  14. pranathlcp

    seedr.cc එක වැඩ කරන්නෙ නැතෝ..

    අනේ මන්ද මටත් සමහර වෙලාවට ඕක වෙනවා..ඒ වෙලාවට Chrome එකේ Downloads වල තියෙන ඩිරෙක්ට් ලින්ක් එක අරගෙන IDM එකෙන් මැනුවලි ඩවුන්ලෝඩ් කරනවා..අවුලක් නැහැ එතකොට...
  15. pranathlcp

    මචන් Java මුල ඉඳන් ඉගෙනගන්න උඹ රෙකමන්ඩ් කරන විදිය මොකක්ද? මම Udemy එකේ තියෙන ෆ්‍රී කෝස් එක...

    මචන් Java මුල ඉඳන් ඉගෙනගන්න උඹ රෙකමන්ඩ් කරන විදිය මොකක්ද? මම Udemy එකේ තියෙන ෆ්‍රී කෝස් එක ගත්ත..එක සෙට් වෙන්නේ නැහැ බන්.. ලින්ඩා එකේ වීඩියෝ සෙට් එක + Head First Java or Ivor Horton's Java Book හොඳයිද? මම Beginner කෙනෙක් කියල assume කරපන්..මට C background එක තියෙනවා ටිකක්..
  16. pranathlcp

    Head First Java

    මට ටොරන්ට්ස් වලින් හම්බුනේ Head First Java Second Edition එක..එකේ තියෙන්නේ Java 5.0 ගැන නේ..ඉතින් Java 8.0 පාවිච්චි කරද්දී එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?
  17. pranathlcp

    Balapu Hodama Film eka mokada machanla...?

    Spare Parts

    No contents