ඉතින් මම යුද්දයක් තිබුනේ නැහැ කිව්වේ නැහැනේ..උඹේ පොයින්ට් එක ඒක නම්, මට කියපන්කො 18/05/2009 ඉඳන් මාස දහයක කාලයක් ඇතුලත මහින්ද කරපු දේවල් ටික..මේ අන්තිම මාස දහයේදී ආණ්ඩුව රට අතට ගන්නකොට මහින්දගේ "leftovers" සෑහෙන තිබුනා..හරියට මැනේජ් කරපු නැති නිසා ජාත්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්..මහින්දගේ හෙන්චයියෝ...