මම අහපු එකට උත්තර දීපන් වෙන දේවල් කියන්නේ නැතුව..මම කිව්වේ මහින්ද ජනාධිපති වෙලා මුල්ම මාස දහයත් එක්ක මේ අන්තිම මාස දහය compare කරපන්..ඒ කාලේ කරපු දෙයකුත් නැහැ නේද? මම මේ කියන්නේ මහින්දගේ මුල් මාස දහය ගැන..
අඩු ගානේ ඒ කාලේ පෙට්‍රල් මිලවත් අඩු කරන්න පුළුවන් වුනාද? සිගරට් වල රූපමය අවවාද ඇති කරන්න...