පිලුම බලල ඉවර වෙලා දාන්න.. මාත් මේ එකක් බලනවා
තෙළිඟු එකක් ද ඉංග්ලිෂ් එකක් ද බලන්නෙ?

පිලුම බලල ඉවර වෙලා දාන්න.. මාත් මේ එකක් බලනවා

පික්සෙල් එන නිසා අයිෆෝන් අයියව මතක් කරන්න එපායෙ

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
මේ රැයේ මිහිරි ම වෙලාව යි...
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුඹට ම යි..
pixel 3 ekath balala pixel 3 or iphone ekak ganna oana![]()

Hi guys
Mama pera university eke BBA online degree ekata apply kala
http://www.pdn.ac.lk/cdce/bba.php
Mawa interview ekata select kiyala ada email1 awa.
Me saturday interview enna kiyala tiyenawa
Monawa ahaida danne na neda?
Pass unoth edama salli gewala register wennai tiyenne
Danna kenek help1 denawada
Exam එකක් තියන්නෙ නැද්ද ගන්න? නිකන් Interview විතර ද? එහෙනම් ත්රේඩ් එකක් දාල අහන එක තමයි හොඳ.
Dear Applicant,
Centre for Distance and Continuing Education
Hi guys
Mama pera university eke BBA online degree ekata apply kala
http://www.pdn.ac.lk/cdce/bba.php
Mawa interview ekata select kiyala ada email1 awa.
Me saturday interview enna kiyala tiyenawa
Monawa ahaida danne na neda?
Pass unoth edama salli gewala register wennai tiyenne
Danna kenek help1 denawada
බලමු මේකෙ කවුරු හරි ඕක දන්න කෙනෙක් ඉඳියි ද කියල. හැබැයි ත්රේඩ් එකක් දැම්මනම් එළකිරි එකේ කරපු අය ඉන්න ඉඩ තියෙනව
හැබැයි ඔයා කලින් දාපු ත්රේඩ් එකටනම් එහෙම අය රිප්ලයි කරල නෑ වගේ. කොහොම වුණත් Youtube එකේ BBA පිටරට ඒවට අදාල Interview Question වගේ ඒව තියෙනව. සමහරවිට ඒවගෙ ඒවත් 1 හෝ එන්න පුළුවන්නෙ.
Ewage link1 hoyala denna puluwanda?
Ewage link1 hoyala denna puluwanda?
utube ekata gihin search jarapan
https://www.youtube.com/watch?v=3OyXoQQF-Gs
https://www.oliveboard.in/blog/camp...freshers-bba-engineering-interview-important/
https://www.bentley.edu/prepared/12-mba-interview-questions-youll-be-asked
ඔය වගේ ඒව පොඩ්ඩක් බලන්න. අනිත් එක ඔයාගෙ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැනත් අවධානය යොමු කරන එක හොඳ වෙයි.
