~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
    මේ රැයේ මිහිරි ම වෙලාව යි...
    දොර ඇරන් එළියට ආවොතින්...

    මේ මිහිරි දේවල් නුඹට ම යි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පික්සෙල් එන නිසා අයිෆෝන් අයියව මතක් කරන්න එපායෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
    මේ රැයේ මිහිරි ම වෙලාව යි...
    දොර ඇරන් එළියට ආවොතින්...

    මේ මිහිරි දේවල් නුඹට ම යි..

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන ගීතයක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන ගීතයක්.

    Lejayange_fd02.png
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Hi guys
    Mama pera university eke BBA online degree ekata apply kala
    http://www.pdn.ac.lk/cdce/bba.php
    Mawa interview ekata select kiyala ada email1 awa.
    Me saturday interview enna kiyala tiyenawa
    Monawa ahaida danne na neda?
    Pass unoth edama salli gewala register wennai tiyenne
    Danna kenek help1 denawada
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pixel 3 ekath balala pixel 3 or iphone ekak ganna oana :dull:

    ඒක තීරණය වෙන්නෙ බොහෝවිට කැමැත්ත මත තමයි. එහෙම නැත්තම් ටෙක්නිකල් පැත්ත ගත්තොත් ඉතින් ඔයා මොනාට වගේ ද යූස් කරන්නෙ කියන එක මත :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Hi guys
    Mama pera university eke BBA online degree ekata apply kala
    http://www.pdn.ac.lk/cdce/bba.php
    Mawa interview ekata select kiyala ada email1 awa.
    Me saturday interview enna kiyala tiyenawa
    Monawa ahaida danne na neda?
    Pass unoth edama salli gewala register wennai tiyenne
    Danna kenek help1 denawada
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hi guys
    Mama pera university eke BBA online degree ekata apply kala
    http://www.pdn.ac.lk/cdce/bba.php
    Mawa interview ekata select kiyala ada email1 awa.
    Me saturday interview enna kiyala tiyenawa
    Monawa ahaida danne na neda?
    Pass unoth edama salli gewala register wennai tiyenne
    Danna kenek help1 denawada

    Exam එකක් තියන්නෙ නැද්ද ගන්න? නිකන් Interview විතර ද? එහෙනම් ත්‍රේඩ් එකක් දාල අහන එක තමයි හොඳ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Exam එකක් තියන්නෙ නැද්ද ගන්න? නිකන් Interview විතර ද? එහෙනම් ත්‍රේඩ් එකක් දාල අහන එක තමයි හොඳ.

    Dear Applicant,

    Selection Interview

    BBA (Online) Degree Programme – 2018/19

    We pleased to inform you that you have been selected for the interview for BBA (Online) degree programme 2018/19.

    Therefore, you are requested to present for above interview on 13th October 2018 at 9.00 a.m. at CDCE.

    Please make sure that the documents listed below are with you for this purpose;

    1. Original birth certificate.
    2. National identity card.
    3. Original educational certificates (G.C.E O/L & G.C.E A/L certificates issued from Department of Examination).
    4. Originals of other relevant certificates.

    Those whose applications are identified as ‘Incomplete’ (Please visit the web site) are requested to bring along relevant supporting documents in addition to the above documents listed.

    Students who pass the interview successfully will be registered for the programme on same day. The course fee of Rs.70,000.00 for the certificate level should be paid at the registration.

    Assistant Registrar

    Centre for Distance and Continuing Education
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dear Applicant,

    Centre for Distance and Continuing Education

    බලමු මේකෙ කවුරු හරි ඕක දන්න කෙනෙක් ඉඳියි ද කියල. හැබැයි ත්‍රේඩ් එකක් දැම්මනම් එළකිරි එකේ කරපු අය ඉන්න ඉඩ තියෙනව

    හැබැයි ඔයා කලින් දාපු ත්‍රේඩ් එකටනම් එහෙම අය රිප්ලයි කරල නෑ වගේ. කොහොම වුණත් Youtube එකේ BBA පිටරට ඒවට අදාල Interview Question වගේ ඒව තියෙනව. සමහරවිට ඒවගෙ ඒවත් 1 හෝ එන්න පුළුවන්නෙ.

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    බලමු මේකෙ කවුරු හරි ඕක දන්න කෙනෙක් ඉඳියි ද කියල. හැබැයි ත්‍රේඩ් එකක් දැම්මනම් එළකිරි එකේ කරපු අය ඉන්න ඉඩ තියෙනව

    හැබැයි ඔයා කලින් දාපු ත්‍රේඩ් එකටනම් එහෙම අය රිප්ලයි කරල නෑ වගේ. කොහොම වුණත් Youtube එකේ BBA පිටරට ඒවට අදාල Interview Question වගේ ඒව තියෙනව. සමහරවිට ඒවගෙ ඒවත් 1 හෝ එන්න පුළුවන්නෙ.

    Ewage link1 hoyala denna puluwanda?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ewage link1 hoyala denna puluwanda?

    https://www.youtube.com/watch?v=3OyXoQQF-Gs

    https://www.oliveboard.in/blog/camp...freshers-bba-engineering-interview-important/

    https://www.bentley.edu/prepared/12-mba-interview-questions-youll-be-asked

    ඔය වගේ ඒව පොඩ්ඩක් බලන්න. අනිත් එක ඔයාගෙ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැනත් අවධානය යොමු කරන එක හොඳ වෙයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    https://www.youtube.com/watch?v=3OyXoQQF-Gs

    https://www.oliveboard.in/blog/camp...freshers-bba-engineering-interview-important/

    https://www.bentley.edu/prepared/12-mba-interview-questions-youll-be-asked

    ඔය වගේ ඒව පොඩ්ඩක් බලන්න. අනිත් එක ඔයාගෙ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැනත් අවධානය යොමු කරන එක හොඳ වෙයි.

    Thank you macho :D