Imaikkaa Nodigal (2018) පට්ට ෆිල්ම් එක දැන් බලල ඉවර උනේ
එළ එළ හොල්මන් හිටිය ද? නැත්තම් ත්රිලින් විතර ද?
ඒවා නෑ බන් මිනීමැරුම් කේස් එකක් නිසා.. මරපුවත් පෙන්නන්නේ කොටු කරලා.. එක නෙමෙයි එකේ තියෙන ප්ලැන් එක පට්ට.... බලපන් අනිවා

ගූගල් අයියල ක්ලාස් එකකට වගේ පික්සෙල් එක පෙන්වන්නෙ![]()
එකනේ බන්.. මුන් නිදිද![]()
වහින නිසා කම්මැලි ඇති... සීතලට වෙවලනවා ඇති

