1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් හොඳයි. නෑමකුත් නැහැනෙ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මල් බබා. උදේ ම නෑව ද? :P
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: තාමත් සීතලයි මාර් විදියට. එහෙනම් දැන් වැව් මාලු මතක් කරගෙන කෑමක් තියෙන්නෙ :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිලර් ගොයියා. පාන්දර දෙකට නැගිට්ට ද? :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒව හොඳ වැඩ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක තමයි. අද බිසි කිය කිය ඉන්නව
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒව විතර ද ඕන? :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඔය ඔක්කො ම ඕන ද?
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නම්. :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකෙ‍නුත් ගානක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් හිතල බලන්න
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බිස්නස් නැගල යනව වගේ. ඔයාගෙ ගමේ ඉන්න කටුස්සියන්වත් පේනේනෙ නෑ කියල කටුස්සියො මං දැක්ක කසුකුසු ගානව.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතුරු සෙට් එක ගැන. කපුව කපෝතියි කියන්න හොඳ නැහැනෙ පස්සෙ :rofl:
  13. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අදහස හොඳයි. හැබැයි සමහර ගීතවලනම් හොයාගන්න අපහසුයි මං හිතන්නෙ
  14. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඇස් පොඩි රතු වුණා ද චුට්ටක් සැර කළාට හිත හදාගන්න බැරි ද පැංචියේ ඔය හුරතල් හිනාව ඩිංගක් හැංඟුනාට මං ආදරෙයිනෙ පුංචි නංගියේ පෙම්බර කතා බහට නිතරම ඔබ හුරු වුණාට ආදරේට කෝඩුකාරියේ මං පොඩ්ඩක් සැර කළාට හදිසියේ තරහ වෙන්න එපා ඔහොම චූටි නංගියේ ඇස් පොඩි රතු වුණා ද ............ හෙමිහිට යාලු වෙන්න කෝ...
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පුවක් කෑල්ලට හානියක් නැහැනෙ?
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කපුවගෙ දත්ටික ගැන කිවුවෙ :rofl:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතුරු දත්ටිකත් නැතිවුණොත්? :rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගැහැණු ළමයින්ට් උසුලු විසුල කරන්න ගිහින් ළඟදි දාගත්ත දත් කුට්ටමෙත් දතක ගැලවිලා නේද?:rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැකේෂන් එක ඉවර වෙන්නම් අඩි 6 පොළ‍ොව යටට යන්න වෙයි
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕන වෙලාවට ගියාට එයාලව හම්බු වෙන්න බෑ. :rofl:

    No contents