කෙල්ල කොල්ලගෙ ෆොටෝ එක බලන ස්ටෙප් එක...දැක්කම අකමැති වුන එක උනේ මෙච්චර කාලෙකට....![]()
උ ප්‍රසිද්ධ වෙන්න කැමති නෑලු.. උබට කියන්න කිව්වා...


කෙල්ල කොල්ලගෙ ෆොටෝ එක බලන ස්ටෙප් එක...දැක්කම අකමැති වුන එක උනේ මෙච්චර කාලෙකට....![]()


ඔක්කොම දේවල් තියෙනව කිව්වොත් ඒ දේවල් වලින් බාගයක් හරි තියෙයිනේ![]()

උ ප්‍රසිද්ධ වෙන්න කැමති නෑලු.. උබට කියන්න කිව්වා...![]()

කෝ අද NK මල්ලි. තෙමිල ලෙඩ වෙලාද?![]()
ෆොටෝ එක පත්තරේ දානවැයි ප්‍රසිද්ද වෙන්න..![]()


ඒවා තියෙන තැන් වැල තිබුනම ඇතිලු... මන්ද ඉතින් ඌ තමයි කිව්වේ උඹට කියන්න කියල![]()

ඌට කුද ගහ ගන්න කියපන් එහෙනන්....ඇඩ්වාන්ස් එක දෙන්නෑ ඔන්න...මගුල නොකෙරුනත් කෙරුනත්......![]()



තාර බර ඇරල නෙහ් ගන්නෙ...![]()


ඒව විතර ද ඕන?![]()


ඒක තමයි. අද බිසි කිය කිය ඉන්නව
ඒක තමා එන් කේ මල්ලි අද නෑ නේද.....වැඩ කියල කියනව දැක්ක

මන් නිදාගන්න යනවා.... 2 ට විතර අහරෙන්න්න එපයි..![]()
ok cu** half GN