1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් කිරි කෝපි එකක් බොන්න :rofl:
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බෝතලයක් සෙට් කරගන්න :rofl::rofl:
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: prince of persia ekanum maru game eka thamai. thawa dave, Mario, motal combat, Wolfenstein 3D etc.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ඉතින් වැඩ ඉවර කරල එන්නකො :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ වුනාට සමහර ‍ඒවල තියෙනව. බලමුකො ඩවුන්ලොඩ් කරල :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි අද මොකෝ සෑහෙන නිහඬ?
  7. Malinga

    Windows 10

    https://www.elakiri.com/forum/showthread.php?t=1871361
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලමු කොහොම වෙයි ද දන්නෙ නෑ :D හාඩ් කොඩ් කරපු සබ් නැත්තම් හොඳයි කොලිටි හොඳ වුණත්
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කලර්ස්නම් අර වගේ ම තමයි නේද? http://tamilrockers.hn/index.php/topic/76708-tholi-prema-2018-telugu-hdripv2-1080p-hevc-x265-mp3-996mb-dsm/ මේක කොහොම ද දන්නෙ නෑ. බලන්න ඕන :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් AC කරල තියෙන ඒවල සපත්තු දාන්න දෙනේනෙ නැහැනෙ. ඒ කාලෙ ඉතින් 95 තමයිනෙ තිබුණෙ. නැත්තම් 98. සමහර පරණ ඒවල තමයි Windows 3.1, Windows 1.1 වගේ ඒව තිබුණෙ.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    LG V40 ThinQ Nokia 7.1 Google Pixel 3 Pixel 3 XL Razer Phone 2 Samsung Galaxy A9 Huawei Mate 20 Huawei Mate 20 Pro OnePlus 6T Asus ROG Phone මේක පුදුම ෆෝන් මාසයක්නෙ. මෙහෙම සේර ම ටික ආවොත් කොහොම ද මනුෂ්‍යයෙක් හිත හදාගෙන ෆෝන් එකක් ගන්නෙ:rofl::rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ස්තූතියි එත් :no::no: හරියන්නෙ නෑ. දෙපාරක් ඩවුන්ලොඩ් කළා. ඕක ම තමයි හැමතැන ම තියෙන්නෙ :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද ඉන්ටෙල්. හෙට ගූගල් නිවුස් කට්ටියට වාසයි :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං මුලින් කොම්පියුටර් ඉගෙන ගත්තෙ ඩොස් OS තිබුණ මැෂින්වල. ඊටපස්සෙ වින්ඩෝස් 3.1 :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Core 2 Duo දැන් කට්ටියට එන්න තියෙන්නෙ Intel 9th Generation. AMD 2nd Generation 24 Core එකකුත් එනව :rofl::rofl:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒක හොඳයි
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමෝ ම ඉතින් එහෙම නැහැනෙ. අවබෝධය, විශ්වසය තමයි ඉතින්. ලංකාවෙ ගැහැණු දැරිවියොත් ඉන්නෙ ඉතින් :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Intel, AMD තරගෙට Processors එවනව. මෙහෙම ගියොත් අපි පාවිච්ච කරන ඒවල නමවත් අහල නැතිවෙයි කට්ටිය :rofl::rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් එයාව ද බඳින්නෙ? :rofl: බැඳල ද ඉන්නෙ? :rofl:
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ සෙට් එක නියමයි

    No contents