Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Oxygen එක රීමේක් එකක්. ඒත් මං බැලුව ඒක කලින් එකත් බැලුව. Tholi Prema තමයි මං තාම බැලුවෙ නැත්තෙ. ඒකෙ හොඳ කොපියක් නෑ.
Malinga
Post #15,026
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
https://www.tamilmv.biz/index.php?/forums/topic/53322-srinivasa-kalyanam-2018-telugu-v2-true-hq-hdrip-720p-x265-hevc-51-900mb-esub/ ඕක තමයි මං ඩවුන්ලොඩ් කළේ :D
Malinga
Post #15,023
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:rofl::rofl: මං එයාගෙ මෙච්චර ෆිල්ම් ගානක් බලල තියෙනව. ඒත් නම දන්නෙ නෑ. Bengal Tiger Shivam Hyper Raja The Great Oxygen Jai Lava Kusa
Malinga
Post #15,021
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: ඒක තමයි. ලංකාව ඉන්දියාව වගේ සමාජයන්වල තියෙන බැඳීම් ගැන හිතන්න දෙයක් තියෙනව ඒකෙ. ෆිල්ම් එකක් වුණත්.
Malinga
Post #15,019
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එයාගෙ නම ඒක නේද? මං ඔයා දැම්මට පස්සෙ සර්ච් කරල බැලුවෙ. මේ ටිකේ ආව එයාගෙ ෆිල්ම් කිහිපයක් ම :D
Malinga
Post #15,016
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Aramm (2017) මං ඉතින් එයාගෙ ඒවත් බලල තියෙනව. Kaashmora Thirunaal - ඕකනම් සම්පූර්ණ බැලුවෙ නැද්ද මන්ද :rolleyes: ළඟදි එයාගෙ ආපුවයින්නම් බැලුවෙ ඕව තමයි
Malinga
Post #15,015
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එහෙමත් තියෙනව තමයි. හැබැයි වෙනස් කථා තියෙනව ලස්සන.
Malinga
Post #15,011
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Srinivasa Kalyanam ඔන්න ඕක. නමේ ම තියෙන්නෙ ඒ අදහස :D
Malinga
Post #15,009
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මං ඒ වගේ එකක් බලල තියෙනව. මතක් කරන්නෙ ඒක මොකක් ද කියල. වෙනස් ඇති. නයනතාර ඉන්න අර පොඩි ළමයෙක් බේරගන්න කථාව බැලුව ද?
Malinga
Post #15,007
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
Srinivasa Kalyanam ඔයාටනම් හරියන එකක් නෑ. සුපිරි ම ෆිල්ම් එකක් කියන්න බෑ සමහර තැන්වල අවුල් කරන නිසා. ඒ වුණාට කියන්න හදන දේ නම් හොඳයි. :D
Malinga
Post #15,005
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒකෙ කථාව ටිකක් හුරුපුරුදුයි වගේ. එක්කො ඒ වගේ තව ෆිල්ම් එකක් තියෙනව. නැත්තම් ෆිල්ම් කිහිපයක කථාවන් ඔයිට සමාන වෙනව :rolleyes:
Malinga
Post #15,001
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:rofl::rofl: හැබැයි ඒකෙ ජීවිතේටනම් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනව :P:P
Malinga
Post #15,000
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
TV සීරිස් බලන්නෙත් නැහැනෙ. ඔව් රේටින් බැලුව මං මේ එකෙ Plot එක ගැන කියවගෙන යන්නෙ විකී එකේ තියෙන. ත්‍රිලර් වගේ කියන්නෙ බලමුකො Plot එක.
Malinga
Post #14,999
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
horror එකක් ද? නම සර්ච් කළා ම එහෙමනෙ ආවෙ. අපෝ මං ඒව බලන්නෙ නෑ :D
Malinga
Post #14,996
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මං ඊයෙ බැලුව තෙළිඟු එකක් ඒකනම් විවාහය ගැන ම හදල තියෙන්නෙ. සටන් ජවනිකා නෑ. තනිකර ම පවුල් අතර තියෙන නෑදෑ සම්බන්ධතා හා විවිහයේ ස්මප්‍රදායන් එක්ක තියෙන්නෙ කථාව.
Malinga
Post #14,995
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒ ප්‍රදේශයේ ඉන්න යුවතියො නෑනලනෙ :P:rofl:
Malinga
Post #14,992
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
අද එහෙනම් ෆිලම් එකක් එහෙම බලල ඉන්න තියෙන්නෙ :D
Malinga
Post #14,990
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:rofl::rofl: පවු පොඩි එකා. ඔව් දැක්ක ම මොනා හිතෙයි ද?
Malinga
Post #14,989
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එළ එළ නෑන සනීපෙන් ද? :rofl::rofl:
Malinga
Post #14,987
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එහෙනම් හරියන්නෙ නෑ. ඉතුරු බාගෙත් නාල එන්න කියල එළියට දාන්න තියෙන්නෙ:rofl:
Malinga
Post #14,983
Oct 8, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom