~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mage mulma pc eka

    compaq-deskpro-pentium-3-733-mhz-128mb-ram-8gb-hdd-cd-rom-12.gif

    ilangata menna meka

    ibm-netvista-pentium-3-800-mhz-256-mb-ram-30gb-hdd-cd-rom-12.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    LG V40 ThinQ
    Nokia 7.1
    Google Pixel 3
    Pixel 3 XL
    Razer Phone 2
    Samsung Galaxy A9
    Huawei Mate 20
    Huawei Mate 20 Pro
    OnePlus 6T
    Asus ROG Phone

    මේක පුදුම ෆෝන් මාසයක්නෙ. මෙහෙම සේර ම ටික ආවොත් කොහොම ද මනුෂ්‍යයෙක් හිත හදාගෙන ෆෝන් එකක් ගන්නෙ:rofl::rofl:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මං මුලින් කොම්පියුටර් ඉගෙන ගත්තෙ ඩොස් OS තිබුණ මැෂින්වල. ඊටපස්සෙ වින්ඩෝස් 3.1 :D

    :yes:
    computer lab ekata giye sapaththu galawala. AC room eke ninda yanawa. 1 pc ekakata 2 students wage hitiya class eke. :yes:
    GUI ekakata Windows 95 thamai isellama use kale.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:
    computer lab ekata giye sapaththu galawala. AC room eke ninda yanawa. 1 pc ekakata 2 students wage hitiya class eke. :yes:
    GUI ekakata Windows 95 thamai isellama use kale.

    ඔව් AC කරල තියෙන ඒවල සපත්තු දාන්න දෙනේනෙ නැහැනෙ. ඒ කාලෙ ඉතින් 95 තමයිනෙ තිබුණෙ. නැත්තම් 98. සමහර පරණ ඒවල තමයි Windows 3.1, Windows 1.1 වගේ ඒව තිබුණෙ.