1. W

    කොන්ඩේ යනවා හෝ ගාලා.

    හොඳ ආයුර්වේද තෙලක් ගාපන් බන්...
  2. W

    Diolog tv offer...

    පැකේජ් එක කොහොමද මචෝ , චැනල් මොනවාද ? තෑන්ක්ස් ...
  3. W

    Diolog tv offer...

    මචං , අපි අලුතින් තැනකට මූව් උනා,, tv හරියට ෆික්ස් කලෙත් නෑ තවම... ඇන්ටනාවක් හයි කරනවට වඩා මේක හොඳ යි කියල හිතෙන්නෙ...
  4. W

    Diolog tv offer...

    මචංල , Diolog tv offer එකක් කියල අද කෝල් කලා... මේ details එව්ව... මේ ගැන දන්න කෙනෙක් විස්තරයක් කියන්න පුළුවන් ද... Pre paid ගන්න ඉන්නෙ..
  5. W

    SSD එකේ හෙල්ත් එක බහිනවනේ බන්. 😣

    මගේ සිස්ටම් එකට විතරක් ssd එකක් තියෙන්නෙ ..... ඒකටත් මේක අදාළ ද මචං ....
  6. W

    ඩයලොග් සූම් පැකේජ් එක

    දන්න විදියට රෙන්ටල් එකේ ඩේට කැපිල තමයි සූම් පැකේජ් එකෙන් අඩු වෙන්නෙ ... හොයල බලන්න .... එහෙම උනාම පාඩුයි
  7. W

    සෙවනගල කාමෙශ්වරී රසායනය

    ඕක එක එකාගෙ ඇගට සෙට්වෙබ විදිය වෙනස්.. සමහරුන් ට ෆුල් ආතල්, සමහරුන් ට බය වෙලා, මල මගුලක් වෙලා නවතින්නෙ... ඒක නිසා පලවෙනි පාර නම් කරන්නෙ ඉස්සෙල්ලා පුරුදු වෙන්න කරල පලයන්...
  8. W

    මූ පව් නේද..කෙල්ලො නිසා විඳින දුකක්..😥😥

    බිව්වම අන්ඩන උන් ඉන්නව බන්... උන්ට අන්ඩන්න හේතුවක් ඕන නෑ බිව්වට පස්සෙ.. හේතු හොයහොය අන්ඩන්නෙ... වටේ ඉන්න උන්නම් යාලුවොම තමයි .....
  9. W

    Rocell Tile order කල අය ඉන්නවද

    ගිය අවුරුද්ද නොවැම්බර් විසිගනන් වල බන්.... නාවලින් දැම්මෙ
  10. W

    Rocell Tile order කල අය ඉන්නවද

    මට 80% විතර ලැබුනා..... still some types of tile are not ready...
  11. W

    IELTS/ OET help

    අප්
  12. W

    උබලට කියන්න කියල හිතුනා

    ඉක්මන් සුව....

    No contents