1. W

    අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

    Mamath join wenawa machan.... Ela Ela.... Puluwan widiyata karagena yanna balannanm job eka athare.... jaya wewa....
  2. W

    වයිප් අතින් පොඩි එකාගෙ ජුන්ඩාගෙ නැපි කට්ට ඇනිලා

    චූ ගෑවුනොත් පැසවන්න පුළුවන් ....
  3. W

    ලමයි ඉන්න දෙමව්පියන් එන්න

    ලමය තනිවම ඉන්න බලනව නම් තමයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.... ස්ක්‍රීන් ටිකක් අඩු කරන්න ..... මම දන්න තරමින් කිව්වෙ
  4. W

    Switches, main switch ect.

    බෝයිස්, ගෙදරට ස්විච්ස්, ප්ලග් පොයින්ට්ස්, මේන් ස්විච් ෆියුස් ආදිය ගන්න ඕන... මොනවාද හොද බ්‍රැන්ඩ්ස්? කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් ? ඇඩ්වයිසස් මොනවාද ? උදව්වක් දීපල්ල....🙏 (මොරටුව අවට හෝ කොලබ )
  5. W

    Foreign Ministry Attest

    මගේ ඩිග්‍රි සර්ටිෆිකේට් බන්.... ඒක කැම්පස් යවල එහෙන් එන්න ඕන... ඊට පස්සෙ තමයි කලෙක්ට් කට ගන්න පුළුවන් ...
  6. W

    Foreign Ministry Attest

    මම 25 may ගියා, උදේ 5.40 ට පෝලිම ට සෙට් උනේ. නම්බරෙ 74. ඩොකියුමන්ට් බාර දීල එලියට ආව 9.30 ට විතර ...
  7. W

    කොලෙස්ටෙරෝල් වලට හොඳ ඩොකෙක්...?

    මචංල , තවමත් කොලෙස්ටරෝල් වලට බේත් ගත්තු නැති කෙනෙක් පෙන්නන්න ... ට්‍රීට්මන්ට් ගන්න හොඳ ඩොකෙක් කියන්න පුළුවන් ද මොරටුව අවට .... තෑන්ක්ස් .....
  8. W

    I'm going to learn Data Science in 180 days :D

    එල වැඩක් තෑන්ක්ස් ....
  9. W

    Bathroom එකක් හදන්න කුලිය....

    මොරටුවේ ..... බාස්ල ගාල්ලෙ
  10. W

    Bathroom එකක් හදන්න කුලිය....

    නෑ මචං .... ඌ වෙන එකෙක් ගේනව ප්ලම්බින් වලට ... හේතුවත් දාපන් මචං ....
  11. W

    Bathroom එකක් හදන්න කුලිය....

    එහෙම තමයි මාත් කරන්නෙ මචෝ ... තෑන්ක්ස් . 😁 ------ Post added on 1645466857
  12. W

    Bathroom එකක් හදන්න කුලිය....

    Solar hot water වලටත් එක්ක සෙට් කරන්නෙ බන්.... කලින් හිතුවෙ ඉලෙක්ට්‍රික් ගීසර් හයි කරන්න ..... පස්සෙ වෙනස් කලා මචං .... ඒ ගැන මොකක්ද හිතන්නේ.... බන් ..
  13. W

    Bathroom එකක් හදන්න කුලිය....

    එකකට..... මලා....

    No contents