1. Srilankan1

    Lankawe Lassanama News Reader

    කව්ද ඉෂාරා කෝරළගේ ද? එක්කෝ ඉෂාරා සමරසිංහද? දෙන්නම ලස්සනයි
  2. Srilankan1

    Lankawe Lassanama News Reader

    ප්‍රසාදි නිමන්තිකා විජයරත්න. ඔව් මෙයා ලස්සනයි. තව ලස්සනයි හිරු එකේම තිලිණි නදීෂා රණසිංහ
  3. Srilankan1

    Dan Sirisena

    ඕනෑම රාජ්‍ය නායකයෙක් ෆ්ලයිට් එකක යනකොට ඒ ප්ලේන් එකේ වැඩ කරන කෲ එක ඒ මනුස්සයත් එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා බන්. ඕක මහලොකු දෙයක් නෙමේ. අනේ මන්දා අපේ උන්ට දැන් මේවා මැජික් වෙලා.
  4. Srilankan1

    ලංකාවේ

    ඔය බොරුව ඉන්දියාවේත් වෙනවා බන්. එහෙ මිනිස්සු මෝඩයි කියන්න පුළුවන් ඒත් මේ අපේ මිනිස්සු? :no:
  5. Srilankan1

    Lankawe Lassanama News Reader

    චරණි දැන් ලංකාවේ නෑ. මහත්තයා එක්ක ඕස්ට්‍රේලියා ගියා මේ ලඟදි. :(:(:(:(
  6. Srilankan1

    ලංකාවේ

    ලංකාවේ ඇයි බන් මෙච්චර බොරු කාරයෝ මේ ප්‍රධාන මාධ්‍ය වලින් ෆෝම් කරන්නේ? ඇයි මේවට කව්රුත් විරුද්ධ වෙලා මේවට කව්රුත් ඇක්ෂන් ගන්නේ නැත්තේ? එහෙන් බොරු හඳහන් කාරයෝ, හක් ගෙඩි කාරයෝ, ෆෙන් ෂුයි කාරයෝ, මැණික් කාරයෝ, ලේසියෙන් ගණන් කියලා දීලා ඒ මාර්ගෙන් තව මගඩි කරන උන්. මුන් ඔක්කොම එක්කෝ ආචාර්ය, දේශාභිමානී...
  7. Srilankan1

    දිනේෂ් නුවන්

    දිනේෂ් බම්ප්
  8. Srilankan1

    යකුනේ වරෙවු

    අයියෝ අපරාදේ බන් කලින් මහින්දයා ඇමරිකාවේ ගියා වගේ වෙනම ෆ්ලයිට් එකක් අරන් තව 250ක් විතර පටවන් යන්න තිබුණේ. අපරාදේ අපේ සල්ලි ඉතුරු කරනවා කියලා මෙහෙමත් ඉතුරු කරනවද? මතක ඇතුව කියපන් ගිය පාර මහින්දයා ඇතුළු නඩේ නැවතිලා හිටපු හෝටලේම නැවතිලා ඉන්ඩ කියලා. ඒත් එක්කම කියපන් ඔය UN සැසිවාරේ සිංහලෙන් කතා...
  9. Srilankan1

    මේ බලපියවූ - ලොක්ක ඇමරිකාවේ ගිහින්

    අයියෝ අපරාදේ බන් කලින් මහින්දයා ඇමරිකාවේ ගියා වගේ වෙනම ෆ්ලයිට් එකක් අරන් තව 250ක් විතර පටවන් යන්න තිබුණේ. අපරාදේ අපේ සල්ලි ඉතුරු කරනවා කියලා මෙහෙමත් ඉතුරු කරනවද? මතක ඇතුව කියපන් ගිය පාර මහින්දයා ඇතුළු නඩේ නැවතිලා හිටපු හෝටලේම නැවතිලා ඉන්ඩ කියලා. එහෙ ගිහින් ලංකාවේ වගේ අතෙන් කන්න එපා කියපන් හොඳට...
  10. Srilankan1

    දිනේෂ් නුවන්

    පොඩි උන් ගණන් හදනවා ඇස් දෙක වහගෙන. අම්මලා නං පොර ගැන හොඳ කියනවා. අනේ මන්දා
  11. Srilankan1

    දිනේෂ් නුවන්

    එන්ජිනේරු දිනේෂ් නුවන් අමරතුංග කියලා කෙනෙක් පොඩි ළමයින්ට ගණන් ලේසියෙන් කියලා දෙන සිස්ටම් එකක් මම TV එකේ දැක්කා. දෙරණේ සේද මාවතේ තමයි නිතරම මෙයාගේ දැන්වීම් යන්නේ. මෙයාමලු ඉස්සර ශ්‍රී නුවන් කියන්නෙත්. 3nwSQgejnU0 කොම්පියුටර් මගඩියකට ඉස්සර කේස් වෙලා බැලුම්ගලින් පොරව එක්ස්පොස් කරා. මෙහෙම කේස්...
  12. Srilankan1

    air hostess Salary (Sri lankan Airlines)

    ලොකු ගානක් හම්බුවෙන්නේ නෑ බන් මුලින් බැන්දුනම බේසික් එකක් හම්බුවෙනවා හැබැයි අනික් දේවල් ගොඩක් ෆ්‍රී හම්බුවෙනවා මෙඩිකල් ට්‍රාන්ස්පෝට් අකොමොඩේෂන් අලවන්ස් කියලා. ඔක්කොම එකතු උනාම 60කට 70කට කිට්ටු වෙනවා. සීනියර් අයට පඩි ටිකක් වැඩි මම දන්න විදියට.
  13. Srilankan1

    අලි-කෙඳි

    මේවා මහා කැත වැඩ බන් කව්රු කරත්.
  14. Srilankan1

    යහපාලුවන්ට දැන් සනීපද ?

    පට්ට සනීපයි බන්. ගිව් මයි රිගාර්ඩ්ස් ටු මහින්ද ඇන්ඩ් ටෙල් හිම් තෑන්ක්ස් ෆෝ ගොයින් ෆෝ ඇන් අර්ලි ඉලෙක්ෂන් ඇන්ඩ් ගොට් හිම් සෙල්ෆ් නකදී පුසී:D:D:rofl:
  15. Srilankan1

    රනිල්ගේ මගපෙන්වීමෙන් අධිවේගී මාර්ග

    මුන්ගේ තියන කුහක කම බන්. කෝ දැන් දකුණේ හයිවේ හදන්න කලින් ප්ලෑන් කරලා මුල් ගල් තිබ්බේ රනිල්. හැබැයි අන්තිමට ඕපන් කරේ මහින්ද. කෝ එතකොට රනිල් කෑගැහැව්වද ඕක මම හදන්න පටන් ගත්තේ අරකද මේකද කියලා? මුන්ට ඕනේ හැම රෙද්දම මහින්ද ගිහින් ඇරව ගන්න. ඔව් මහින්ද කලින්ම ගිහින් ඇරව ගත්තේ. දැන් ඔය ඉන්නේ පැත්තකට...
  16. Srilankan1

    නළු~නිළියෝ

    මේ ඉන්නේ
  17. Srilankan1

    නළු~නිළියෝ

    මේ නළු නිළියෝ තනිකර කරන්නේ බොරුව. ඊයේ නිවුස් වලට ඇවිත් මිනිස්සුන්ට පේන්ඩ බොරුවට කෑගහලා අඬලා දොඩලා වැලපිලා කියනවා ළමයි රැක ගමු කියලා හැබැයි මුන් කරන්නේ වක්‍රව මේ වගේ දේවල් වලට මිනිස්සු යොමු කරන එක. ඒක ඉතින් මුන්ගේ රස්සාවේ හැටි. මේ ඉන්නේ ඊයේ කෑගහපු සෙට් එක. Kill me in the Womb if you...
  18. Srilankan1

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    මත්තලින් නෙමේ බන් කියන්නේ කටුනායක වහිනවා මෙහෙට වරෙන් කියලා. කලින්ම කටුනායක ATC එකෙන් කියන්නේ පයිලට්ට කටුනායක දැන් බාන්න එපා මේ ස්පීඩ් එකෙන් මේ ඇල්ටිටියුඩ් එකෙන් මේ අන්ෂකෙන් හැරිලා අරහේ බාන්න කියලා. ඒ එක්කම මත්තල ATC එකට කියනවා දැන් ෆ්ලයිට් එකක් ඔහෙට ඩයිවර්ට් කරා කියලා. ඊට පස්සේ පයිලට් මත්තල ATC...
  19. Srilankan1

    ්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

    දයාන් ජයතිලක දන්න මගුල. දන්නවා නං මේකට කලින්ම පොරට මැදිහත් වෙලා වැඩ කරන්න තිබුනනේ මහින්දගේ කාලේ? එහෙම නොකරේ ඇයි? ඊයේ මහජන සේවය පිණිසයි එකේ මේ ජෙනිවා කේස් වලට ගිය පෙනිහිටපු මහින්ද සමරසිංහ හොඳට විග්‍රහ කරා දැන් වෙලා තියන දේ. UN එක දැන් කාටවත් නම් වශයෙන් චෝදනා කරලා නෑ. අනිවාර්යෙන් මහින්ද හිටියනං...

    No contents