ලංකාවේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ඇයි බන් මෙච්චර බොරු කාරයෝ මේ ප්‍රධාන මාධ්‍ය වලින් ෆෝම් කරන්නේ? ඇයි මේවට කව්රුත් විරුද්ධ වෙලා මේවට කව්රුත් ඇක්ෂන් ගන්නේ නැත්තේ? එහෙන් බොරු හඳහන් කාරයෝ, හක් ගෙඩි කාරයෝ, ෆෙන් ෂුයි කාරයෝ, මැණික් කාරයෝ, ලේසියෙන් ගණන් කියලා දීලා ඒ මාර්ගෙන් තව මගඩි කරන උන්. මුන් ඔක්කොම එක්කෝ ආචාර්ය, දේශාභිමානී, විශේෂ වෛද්‍ය කියලා බොරු පට්ටන් ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටන එක හැමදාම කරනවා. හැබැයි මිනිස්සුන්ට තේරෙනකොට ගොඩක් පරක්කු වැඩි. කොහෙද බන් වැරැද්ද තියෙන්නේ? මේවා පෙන්නන මාධයේද? එක්කෝ මේවා බලල රැවටෙන මිනිස්සු අතරෙද? :no::no::no:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    588
    239
    43
    41
    Kalutara
    මිනිස්සු ඉල්ලන දේ නේ බං මීඩියා වලින් දෙන්නේ.මිනිස්සු ගොන් නම් ඕවා තේරුම් ගන්න බෑ.මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගේ ඔලුව හදන එක.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    මේ රටේ ඉපදෙන්න අපි පව් කරලා අැති බං.ඒත් ඉතිං මීට වඩා චාටර් රටවල් තියෙන නිසා ඒ ගැන හිතලා හිත හදාගමු.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සු ඉල්ලන දේ නේ බං මීඩියා වලින් දෙන්නේ.මිනිස්සු ගොන් නම් ඕවා තේරුම් ගන්න බෑ.මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගේ ඔලුව හදන එක.

    ඔය බොරුව ඉන්දියාවේත් වෙනවා බන්. එහෙ මිනිස්සු මෝඩයි කියන්න පුළුවන් ඒත් මේ අපේ මිනිස්සු? :no:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    588
    239
    43
    41
    Kalutara
    ඔය බොරුව ඉන්දියාවේත් වෙනවා බන්. එහෙ මිනිස්සු මෝඩයි කියන්න පුළුවන් ඒත් මේ අපේ මිනිස්සු? :no:
    අපේ මිනිස්සුත් ඉන්දියාවේ මිනිස්සුත් අතර තියෙන්නේ බොහොම සුළු වෙනසක් විතරයි බං.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රටේ කිසිම දේකට ප්‍රමිතියක නැ.. මාධ්‍ය, දේශපාලනය, ආර්ථිකය....... අඩුම තරමින් තිබිය යුතුම ආහාර වලට පවා නියමිත ප්‍රමිතියක් නැත. අවශ්‍ය මාධ්‍ය මගින් පිම්බීම පමණි... හොදම උදාහරණය සක්විති...... රැවන්වැල්ලේ හාමුදුරැවෝ..
    මේ දෙන්නාගෙ ප්‍රතිරෑපය හදන්න සලිලිවලට පුලුවන් වුනා.. සක්විති හෙට නිදහස් වෙලා ඇවිති ආය වැඩ පටන් ගත්තොත් මිනිස්සු ආය මුල ඉදලම පටන් ගන්නවා.. ඒක තමයි හැටි...
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පාන් ගෙඩියට කොල කැල්ලක් ඔබල මිරිස් ඉහල කුනුබක්කියට දාන සීන් එක බැලුවද.දෙරන පට්ට ඔයි