හිටං කුමාර් සංගක්කරා

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් ඕව පැත්තකට දාල අරු කියන විදිහට මෛත්‍රීට මුකුත් නොකියා කරන පච්චලයක් රට බේරපු නායකයට කරපන්.. එකයි උගේ ප්‍රතිපත්තිය...:):):)

    රට බේරපු නායකයා රට බෙරුවයි කියල අපි උට රට ලියල දෙන්න ඕනෙද බන් ? :dull: උබ ඕක කියන එකෙන් වෙන්න උබම ඒ මනුස්සයට පාච්චල් කරන ඒක තමයි . ජනවාරි අටෙන් පස්සේ ඒ මිනිහව පුළුවන් තරම් පාච්චල් කරලා දැන් ආයේ කරන්න දෙයක් නැති නිසා නේ ඔය බයියෝ අහක බලන් ඉන්නේ !
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙයිත්‍රි = හිටන්
    මහින්ද = හරිය

    මහින්ද ලොක්ක හරිය කියුවහමත් මුලින්ම ඔහොම තමා:P.......පස්සේ හරියයි නේ......
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන් ඕව පැත්තකට දාල අරු කියන විදිහට මෛත්‍රීට මුකුත් නොකියා කරන පච්චලයක් රට බේරපු නායකයට කරපන්.. එකයි උගේ ප්‍රතිපත්තිය...:):):)

    රට බේර ගත්තු පලියට රට ලියලා දුන්නේ නෑ එකයි මිනිස්සු කලින්ම ගෙදර යැව්වේ. යැව්වට කලින් ඉල්ලන් කලින්ම ගෙදර ගියා. ඕකයි ඇත්ත බන් උඹ කොච්චර නහයෙන් ඇඬුවත් වැඩක් වෙන්නේ නෑ. :lol::lol:

    මෛත්රිව දෙවියෝ කරන් අන්න වදිනවා දෙමල ජනතාව.. නිකන් නෙවෙයි මල් තියලා වදින්නේ.. උන්ගේ රට බේරපු නායකයට :)
    :):)

    ඉතින් බන් හොඳයිනේ කවදද අපි දැක්කේ උතුරේ දෙමළ මිනිස්සු සිංහල මනුස්සයෙකුට මල් තියලා වඳිනවා? උඹලට ඊර්සියාව. අම්මෝ මහින්දට ඔහොම මල් තියලා ඒ මිනිස්සු වැන්දනන් දැන් උඹ කොයි පැත්තෙන් කතා කරයිද කියලා හිතාගන්න පුළුවන්. :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලු...:lol:
    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට බේරපු නායකයා රට බෙරුවයි කියල අපි උට රට ලියල දෙන්න ඕනෙද බන් ? :dull: උබ ඕක කියන එකෙන් වෙන්න උබම ඒ මනුස්සයට පාච්චල් කරන ඒක තමයි . ජනවාරි අටෙන් පස්සේ ඒ මිනිහව පුළුවන් තරම් පාච්චල් කරලා දැන් ආයේ කරන්න දෙයක් නැති නිසා නේ ඔය බයියෝ අහක බලන් ඉන්නේ !
    මෝඩයා...:P:P:Pමුලින් මම කියල තියෙන්නේ මොකක්ද කියල තේරුම් ගනින්... :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෝඩයා...:P:P:Pමුලින් මම කියල තියෙන්නේ මොකක්ද කියල තේරුම් ගනින්... :lol::lol::lol:

    උබ කියල තියෙන්නේ අරුගේ ප්‍රතිපත්තිය , මෛත්‍රී ව පාච්චල් කරොත් වැරදි , මහින්දව පාච්චල් කරොත් හරි කියල කියන ඒක නේ ? :lol::lol:

    ඉතින් මම දීල තියෙන උත්තරේ හරි .. උබට ඒක ගලපගන්න මොලයක් නැත්තන් ඉතින් මං මොනා කරන්නද :lol: මොනා උනත් උබට ප්‍රශ්නෙන් පැනල යන්න නං හොඳ මොලයක් තියෙනවා :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දැන් මොකද්ද ඔකේ වැරැද්ද. සංග පොඩ්ඩක් ඔය සිද්දිය ගැන ඉගෙන ගත්තනං වැඩේ කරන යන්න පුළුවන්. ඕකට ඕනි gentleman ගතියයි, මොලෙයි, කටයි ප්‍රසිද්දියයි, කඩ්ඩයි, education එකයි. සංගට ඔය ඔක්කොම තියනවා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් මොකද්ද ඔකේ වැරැද්ද. සංග පොඩ්ඩක් ඔය සිද්දිය ගැන ඉගෙන ගත්තනං වැඩේ කරන යන්න පුළුවන්. ඕකට ඕනි gentleman ගතියයි, මොලෙයි, කටයි ප්‍රසිද්දියයි, කඩ්ඩයි, education එකයි. සංගට ඔය ඔක්කොම තියනවා

    මහකොමසාරිස් තනතුර ගැන සංගාගේ පිළිතුර

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර කියා සිටියේ ‘මේ තොරතුර මාව පුදුමයට පත් කළා. මේ තනතුර භාර ගන්නවද කියලා මම හිතලා බලන්න ඕනේ. ඒ එක්කම මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරන්න ඕනේ.’ යනුවෙනි.
    පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේ පැවති අවසන් ටෙස්ට් තරඟයෙන් පසු පැවති මාධ්‍යහමුවක් ඇමතූ අවස්ථාවේදීයි කුමාර් සංගක්කාර මේ බව කියා සිටියේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මොකද්ද ඔකේ වැරැද්ද. සංග පොඩ්ඩක් ඔය සිද්දිය ගැන ඉගෙන ගත්තනං වැඩේ කරන යන්න පුළුවන්. ඕකට ඕනි gentleman ගතියයි, මොලෙයි, කටයි ප්‍රසිද්දියයි, කඩ්ඩයි, education එකයි. සංගට ඔය ඔක්කොම තියනවා

    අනේද කියන්නේ මචන්. මීට කලින් ඕවා වලට දාලා තිබ්බේ ඔක්කොම පුංචි අම්මගේ පුතයි, ලොකු අයියගේ නෝනගේ අයියගේ දුවයි, නෝනගේ අයියගේ ලොකු පුතයි පව්ලේ හැම එකාවම. එහෙම එකේ සංගා වගේ ලෝක පූජිත මනුස්සයෙක් ඔය වගේ පෝස්ට් එකකට දානවා කියන්නේ රටට සෑහෙන වැඩක් කරන්න පුළුවන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් මොකද්ද ඔකේ වැරැද්ද. සංග පොඩ්ඩක් ඔය සිද්දිය ගැන ඉගෙන ගත්තනං වැඩේ කරන යන්න පුළුවන්. ඕකට ඕනි gentleman ගතියයි, මොලෙයි, කටයි ප්‍රසිද්දියයි, කඩ්ඩයි, education එකයි. සංගට ඔය ඔක්කොම තියනවා

    කවුද දැන් කියන්නේ ඕක වැරදි කියල ? පෙන්නපන් බලන්න මටත් දැකගන්න ඕකුන්ව :frown:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සංගාට වගේ ක්‍රිකට් වලින් රටට සේවයක් කරපු අරවින්ද මුරලි මහේල ගුරුසිංහ දුලිප් මේ වගේ අය ගොඩක් හිටියා.මේ අය ඔක්කොම තානපති කරානම් හරිනේ. මුන් ක්‍රීඩකයො කපලා කපලා ක්‍රිකට් කෑවා මිසක් ක්‍රිකට් වෙනුවෙන් කරපු දෙයක් නෑ.මුන් ක්‍රිකට් වලට එනකොට ක්‍රිකට් හැදිලා ඉවරයි,මුන් යනකොට හැදිච්ච ක්‍රිකට් කාලා ගිය බල්ලො.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සංගාට වගේ ක්‍රිකට් වලින් රටට සේවයක් කරපු අරවින්ද මුරලි මහේල ගුරුසිංහ දුලිප් මේ වගේ අය ගොඩක් හිටියා.මේ අය ඔක්කොම තානපති කරානම් හරිනේ. මුන් ක්‍රීඩකයො කපලා කපලා ක්‍රිකට් කෑවා මිසක් ක්‍රිකට් වෙනුවෙන් කරපු දෙයක් නෑ.මුන් ක්‍රිකට් වලට එනකොට ක්‍රිකට් හැදිලා ඉවරයි,මුන් යනකොට හැදිච්ච ක්‍රිකට් කාලා ගිය බල්ලො.

    පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා , ආයේ ටයිප් කරන්න පටන් ගනින් ..
    මොකද උබ මොලේ උඩ වාඩි වෙලා ඉඳල තියෙන්නේ ..

    thank you !
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මෛත්‍රී ජාතික ලැයිස්තුව පත් කරා වගේ තමයි තානපති පකත් පත් කරන්නේ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා , ආයේ ටයිප් කරන්න පටන් ගනින් ..
    මොකද උබ මොලේ උඩ වාඩි වෙලා ඉඳල තියෙන්නේ ..

    thank you !

    yoo see little picture.wee see big picture.please follow developed countries protocol. do not shit on peoples mandate
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සංගටත් සනත්ට වෙච්ච ටිකම වෙය් ව්ගේ,,,, දුක තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංගාට වගේ ක්‍රිකට් වලින් රටට සේවයක් කරපු අරවින්ද මුරලි මහේල ගුරුසිංහ දුලිප් මේ වගේ අය ගොඩක් හිටියා.මේ අය ඔක්කොම තානපති කරානම් හරිනේ. මුන් ක්‍රීඩකයො කපලා කපලා ක්‍රිකට් කෑවා මිසක් ක්‍රිකට් වෙනුවෙන් කරපු දෙයක් නෑ.මුන් ක්‍රිකට් වලට එනකොට ක්‍රිකට් හැදිලා ඉවරයි,මුන් යනකොට හැදිච්ච ක්‍රිකට් කාලා ගිය බල්ලො.

    ඒහෙම බැලුවොත් හැම අන්ශෙම ඉස්සරහට ආපු මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ අනිත් මිනිස්සුනව කපාගෙන ඒක නිසා ඔය තනතුරු කාට වත් දෙන්න හොද නෑ නෙහ්.? :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    yoo see little picture.wee see big picture.please follow developed countries protocol. do not shit on peoples mandate

    ඒ රාෂ්ඨ ප්‍රරාෂ්ඨ , සංසරනන් ගුද රාෂ්ඨ ..
    බ්‍රුහ්ම ස්ලොස්ත්‍ර , නංහ් ඡාරියා
    පුක්‍ර ඕජස් ගලා බසීස් ...

    යේථ ඡන්ඩ පණ්ඩිතන්ච
    සංවර්ධනං රටන් නොදන්
    ඒනිසං ගුද නොදින්
    චූ කරා ලං බුඩි යන්ගනින් !

    ස්වස්ති සිද්ධම් !
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    කවුද දැන් කියන්නේ ඕක වැරදි කියල ? පෙන්නපන් බලන්න මටත් දැකගන්න ඕකුන්ව :frown:

    උබ තමා :lol: ඔයවගේ දෙයක් කලොත් කරන්නේ උබම තමා :lol: ඇයි බොල මයිත්‍රී එක කියපු හැටියට හිනාගියේ :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ තමා :lol: ඔයවගේ දෙයක් කලොත් කරන්නේ උබම තමා :lol: ඇයි බොල මයිත්‍රී එක කියපු හැටියට හිනාගියේ :baffled:

    හිනා ගියේ කියපු tone එකට :dull:
    උබට ඒ අවස්තාව මුල ඉදන්ම බැලුව නං තේරෙනවා සීන් ඒක .. නිව්ස් වල බැලුවට ඒක තේරෙන්නේ නෑ . මෛත්‍රී ගේ කතාවට කලින් ටික එඩිට් කරලානේ දාන්නේ :dull: