හිටං කුමාර් සංගක්කරා

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.:lol::lol::no::no:
     
    • Like
    Reactions: ruwantheekshana

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බං මටත් හිනාකාලා මැරුණා එක ඇහුවට මම නං කියන්නේ සංගා ICC එකට යන්න ඕනේ බං :):)

    එහෙම හැම එකාටම ICC යන් බෑ බන්. ICC ඇතුලේ තනිකර ඉන්දියන් පොලිටික්ස් තියනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.:lol::lol::no::no:

    අනේ උබත් .. :dull: හිනා වෙන ඒක මගේ අයිතිය .. උබ මගේ ලඟට ඇවිල්ල පොල්ලෙන් ගහන්නද දැන් ? :rofl:

    මම කොතනකවත් කියල තියෙනවද ඒ මනුස්සයගේ වැරැද්දක් ? :frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.:lol::lol::no::no:

    උන්ට දුකයි බන් මොකද ඕක කියන්න මහින්ද ඔතන නැති නිසා:lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඒක තමයි බං ඒ මනුස්සයගෙ තියෙන නිර්ව්‍යජ බව අනං මනං ලොකු ටෝක් නෑ. කැටයං නෑ ජනාධිපති උනා කියල .. ඒක තේරුම් ගන්ඩ බැරි උබල ඉතින් ඒ මනුස්සයගෙ වචනයක් අල්ලං හිනා වෙනව.:lol::lol::no::no:

    :yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ay ban anthimata hitan kiyanne sirawata :lol: :lol:

    ඒ මිනිස්සු හැදිච්ච සංස්කෘතිය , වටපිටාව තමයි බං ඉතින් .. :)
    මම දැකල තියෙන DS සේනානායකගේ කතාවකත් ඔහොම හිටං කියල කියනවා හැම තැනම :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ මිනිස්සු හැදිච්ච සංස්කෘතිය , වටපිටාව තමයි බං ඉතින් .. :)
    මම දැකල තියෙන DS සේනානායකගේ කතාවකත් ඔහොම හිටං කියල කියනවා හැම තැනම :D

    අනේ මන්දා බන් අපේ සිංහල මිනිස්සු ගැන පුදුම දුකයි. සිංහල වචනයක්ම අල්ලාගෙන ඒ මනුස්සයාට ගරහනවා. ලැජ්ජයි බන් සිරාවටම. හැම පළාතකම ඔය වගේ වචන තියනවා බන්. නුවර පළාතේ, උතුරු මැද පළාතේ, දකුණේ සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට ඔය වගේ පොඩි පොඩි වචන නිතරම කියවෙනවා. අපි හැමෝම සරල සම්පූර්ණ නෑ බන්.:no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්දා බන් අපේ සිංහල මිනිස්සු ගැන පුදුම දුකයි. සිංහල වචනයක්ම අල්ලාගෙන ඒ මනුස්සයාට ගරහනවා. ලැජ්ජයි බන් සිරාවටම. හැම පළාතකම ඔය වගේ වචන තියනවා බන්. නුවර පළාතේ, උතුරු මැද පළාතේ, දකුණේ සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට ඔය වගේ පොඩි පොඩි වචන නිතරම කියවෙනවා. අපි හැමෝම සරල සම්පූර්ණ නෑ බන්.:no:

    එහෙම කියන්න එපා බන් .. :) ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම කියන්න එපා බන් .. :) ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති :)

    නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එපා බන්.. සංගා ඕක බර නොගන්න තරමට හොඳයි.. ඉස්සරහට එංගලන්තයත් එක්ක වෙන සින් කොන්වලදි සංගාව මෛත්රිලා බිල්ලා කරලා ඌවත් විනසකරයි... :(:(:(:( දේශපාලනය ගෑවෙන තැනකට ගවේන්නවත් එපා කියල තමයි මට සඟට කියන්න තියෙන්නේ :baffled::baffled::baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.
    :lol::lol::lol: හිටං පාච්චල් වෙන්න ගත්තේ අපු දවසේ ඉඳන් බකිම් හෑම් මාලිගාවේ රත්තරන් අශ්වයෝ ගැන කියපු දවසේ ඉඳන්.. එත් සර්ව සම්පුර්ණ විදිහට පාච්චල් වෙන්නේ මැතිවරණයෙන් පැරදිච්ච එවුන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවලා ජනතා පරමාධිපත්‍ය බලයට පස්ස පෙන්නන නිසා...:):):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ මිනිස්සු හැදිච්ච සංස්කෘතිය , වටපිටාව තමයි බං ඉතින් .. :)
    මම දැකල තියෙන DS සේනානායකගේ කතාවකත් ඔහොම හිටං කියල කියනවා හැම තැනම :D

    :) ow ne ban. samahara palath wala bashawa hasuruwana krama wenas.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.

    සමහර උන් නං ඉන්නවා තමා , ඔය මහින්ද දෙවියා කරගත්ත උන් ඔහොම කියන .. :sorry: ඒවා උන්ගේ අනුවන කම හෝ නොදැනුවත් කම නේ බන් ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙම කියන්න එපා බන් .. :) ඔය වගේ වචනයක් අල්ලාගෙන ගැරහීමක් නෙවෙයි නේ කරන්නේ .. ඇත්තටම අවන්කෙන්ම කිව්වොත් ඔය හිටං කියන වචනෙට අපිට හිනා යනවනේ .. ඒ හිනාව බොරු වැදගත්කමක් මවාගෙන හංග ගන්න හදන එකේ කිසි තේරුමක් නෑ .. හිනා වෙන්න ඕනේ දේවල් වලට හිනා වෙලා , ගරු කරන්න ඕනේ දේවල් වලට ගරු කරලා , විවේචනය කරන්න ඕනේ දේවල් වලට විවේචනය කරාම ඇති :)
    ඔව් බන් ඕව පැත්තකට දාල අරු කියන විදිහට මෛත්‍රීට මුකුත් නොකියා කරන පච්චලයක් රට බේරපු නායකයට කරපන්.. එකයි උගේ ප්‍රතිපත්තිය...:):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සමහර උන් නං ඉන්නවා තමා , ඔය මහින්ද දෙවියා කරගත්ත උන් ඔහොම කියන .. :sorry: ඒවා උන්ගේ අනුවන කම හෝ නොදැනුවත් කම නේ බන් ..
    මෛත්රිව දෙවියෝ කරන් අන්න වදිනවා දෙමල ජනතාව.. නිකන් නෙවෙයි මල් තියලා වදින්නේ.. උන්ගේ රට බේරපු නායකයට :)
    :):)