1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඉතින් ඒක ඇත්ත. රටක් තනියෙන් වෙනස් කරන්න අමාරුයි. මිනිස්සුන්ට ඕන අනිත් අයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට හොඳක් වෙනවනම්, තමන් කරදරයක් නැතුව ඉන්නවනම්. ඒ මනස වෙනස්වුණ දාට අදට වඩා ගොඩක් අය ඕව ගැන හිතයි. හැබැයි එහෙම හිතනවා කියල බලාපොරොත්තු තියාගෙන හිටිය කියල වැඩක් නෑ. අපි අද දවසෙ අපි හා අපි අවට ඉන්න...
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පාරක් හදල දුන්න, ජොබ් එකක් දුන්න කියන සිතුවිල්ල තියෙනකන් ඕක හරියන්නෙ නෑ. කොහොමත් ඔයා ඒ සිස්ටම් එකේ ඉන්නෙ දැන්.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමතැන ම වට්ටියට කුට්ටියට තමයි ඉතින් :lol:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අන්න ඒක තමයි මූලික හරය.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහොමත් දැන් ඡන්දය දුන්නත් තේරුමක් නැහැනෙ. බහුතර පිරිසක් කටුගැවොත් ඒ ගැන මාධ්‍යයේ හරි මතයක් ගොඩ නැගෙන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි ව්‍යවස්ථාවට අනුව එහෙම බහුතර කැමැත්ත නැතුව ආණ්ඩු පත් කරන්න, ජනාධිපතිවරණයෙන් ජනාධිපති කෙනෙක් පත්වෙන්න බෑ. ඒක නිසා ගොඩක් දෙනෙක් විරුද්ධ වුණොත් ඒක බලපානව.
  6. Malinga

    Web Hosting ගැන උදවුවක් ඔනේ

    https://my.freenom.com/knowledgebase.php?action=displayarticle&id=33
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ මල්ලි. ඔයා වගේ තරුණ අයත් කළගුණ සලකනව කියල දේශපාලකයන්ට කතිරය ගහනවනම් ඉතින් රටේ අනිත් අය ගැන අහන්න දෙයක් තියෙනව ද? ඒකයි මං කිවුවෙ එතන. අනිත් ඔයාගෙ ප්‍රශ්නයට උත්තරය කාටවත් නොදී ඉන්නත් පුළුවන්නෙ. ඡන්දය කටුගාන්න පුළුවන්. එහෙම නැත්තම් තමන්ට උදවුවක් කළ නිසා නෙමෙයි යමක් කරන්න පුළුවන්, හොර මැර...
  8. Malinga

    Web Hosting ගැන උදවුවක් ඔනේ

    ඩොමේන් එකේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් දෙන්න අදාල සෙටින්ස්. ඩොමේන් එක ගත්තෙ කොහෙන් ද? Godaddy, NameCheap වගේ ප්‍රසිද්ධ ඒවලින් ගත්තනම් Youtube වල තියෙනව කරන විදිය. නැත්තම් එයාලගෙ සයිට් එකෙත් තියෙනව කරන විදිය.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ගැටලුවක් නැහැනෙ. වතුර වහන එක? සොරොවුව ද?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේ දවස්වලනම් ගංඟාවල නාන්න යන එක භයානකයි නේද? එළ එළ එහෙනම් නාල එන්න :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය පැත්තෙ වහිනව ද තාම?
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වතුවල නංගිලාට බැල්ම හෙලමින් කිලර් ගොයියා සැපත්වන වගයි :rofl:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ ඉමේජ් එකත් නරක නෑ :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ලංකාවෙ නෙමෙයි ද ඉන්නෙ? සුරංගනා ලෝකයක ද? :D ලංකාවෙ වෙන්නෙ ම ඒව තමයි. තාම ඔයාට තේරෙන්නෙ නැති දේ උදවුව කියන ‍එක. කොහෙ ද උදවුවක් තියෙන්නෙ? අපියි ඒ මනුෂ්‍යයට උදවු කරන්නෙ. දැන් ඔය පාර තලපු, තාර දාපු, පස් කපපු, පස් ඇදපු මිනිස්සු අපිට උදවුවක් කළේ කියල අපි එයාලට සලකන්න යනව ද? අපි එයාලව අපේ හදවතේ...
  15. Malinga

    Windows 10 pro License අඩුවට

    Youtube එකේ ප්‍රසිද්ධ චැනල්වල දාල තිබුණ මං හිතන්නෙ OEM කී විකුණන තැන් සමහර වෙලාවට. Ebay එකෙන් ගන්නවනම් ඉතින් රිවිවු බලල ගන්න
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෝටිවේට් වෙන එක නෙමෙයි ගැටලුව් ඒ මෝටිවේෂන් එක දිගට ම තියාගන්න එක :D දිගට ම තියාගන්න
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයාගෙ සල්ලිවලින් ද ඔය තාර දාන්නෙ නැහැනෙ? කවුරු ආවත් ඒව කරන්න ඕන දේවල්. අනිත් එක ඔහොම හිතුව ම හැමදේට් ම එයා තාර දැම්ම නිසා හොඳයි. මෙයා මට ජොබ් එකක් දුන්න නිසා හොඳයි. අරය ළමයව පාසලට දාල දුන්න නිසා හොඳයි. දිගට ම යන්නෙ ඒක. මැරෙනකන් දේශපාලන වහලෙක්. අනිත් එක ඒක කොහොම ද උදවුවක් වෙන්නෙ? ජනතා නියෝජිතයො...
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය ධනාත්මක චින්තනය කියල කියාගන්න දෙය( බොහෝ දෙනා භාවිතා කරන විදිය ගැන කිවුවෙ), හෙට හොඳවෙයි කියල හිතන එක, ගොඩක් ලස්සන දෙයක ආරම්භය ඇතිවෙයි කියල හිතන එක සිත සනසගන්න තියෙන දේවල්. ඒවලින් බොහො වෙලාවට කරන්නෙ හිත රවට්ටන එක. ධනාත්මක ව හැමදේ ම ගැන හිතල එකපාරක් වැටුණොත් ඒ පුද්ගලයට ගොඩ එන්න සෑහෙන අමාරුයි...
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල කුඩු ගහන්න පුරුදු වුණොත් තේරුමක් නැහැනෙ. අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල තම පවුල සමඟ කාලය ගත කරනවනම් අන්න එතන ඔය කියන දේ තියෙනව. :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :no::no: කොහෙත් ම නෑ. ඒක තමයු මූලික ම වරද ‍හැමෝ ම කරන. එතකොට දේශපාලකය දන්නව ඕන ම ජඩ වැඩක් කරල ඔය වගේ දේවල් ටිකක් කළා ම තමන්ට ඡන්දය ලැබෙනව කියල. ඒක නිසා තමයි මේ රට මෙච්චර සවුත්තු වෙලා තියෙන්නෙ

    No contents