ඔය කළගුණ සැලකීම කියන දේ තමයි ලොකු ම ප්‍රශ්නය. දැන් එතකොට දේශපාලකය ඡන්දය ගත්ත ම කළගුණ සලකනව ද මිනිස්සුන්ට?
දේශපාලකයා කියන්නෙ රැකියාවක් කරන කෙනෙක්. ඒකට දීමනා, වැටුප්, පිළිගැනීම, තත්වය වගේ ගොඩක් දේවල් දෙනව. කාණුවක් සුද්ද කරන මනුෂ්‍යයෙකුට කළගුණ සලකන්නෙ නැති මිනිස්සු අර වගේ අයට කළගුණ සලකන්නෙ මොන...