JVP එකට වෙච්ච දේ හිතා ගන්න බෑ සිංහලු
නෑ බන් කොළඹ lost වගේ![]()

අඩේ අර අයි.ටී.එන් එකේ චැට් අන්ඩ් මියුසික් කරපු එකත් ඉල්ලුවා නේ බන්.

අඩේ අර අයි.ටී.එන් එකේ චැට් අන්ඩ් මියුසික් කරපු එකත් ඉල්ලුවා නේ බන්.
අඩේ අර අයි.ටී.එන් එකේ චැට් අන්ඩ් මියුසික් කරපු එකත් ඉල්ලුවා නේ බන්.
නෑ බන් කොළඹ lost වගේ![]()
8 වෙනිදා ගහෙන් වැටුන වහල්ලු ටිකට අද 18 ගොනා ඇන්නා. ඕක අපි කලින්ම කිව්වට කෝ වහල්ලු ඇහැව්වේ නෑනේ. දැන් මනින්ද පාර්ලිමේන්තු ඇවිත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වගේ දිවුරුම් දෙයිද? එහෙම උනොත් දැනට තියන වරප්‍රසාද ඔක්කොම නෑ නේද?
..හොද වැඩේ මල පෙරේතයට..

නෑ එතකොට උට හම්බවෙන්නේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්ට ලැබෙන වාහන , ආරක්ෂාව.. ඒක හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද වලින් දහයෙන් එකක් වගේ....හොද වැඩේ මල පෙරේතයට..
ඕන ඔට්ටුවක් ඕකා ටික කාලයක් ගිහිල්ලා මන්ත්‍රී කමෙන් ඉල්ලා අස් වෙනවා.![]()



උන්ගේ කොතන හරි ලොකු වැරැද්දක් තියෙනවා කොතනද කියන්න දන්නේ නෑ ඒත්. ඒක හදාගන්නේ නැත්නම් කවදාවත් උන්ට ගොඩ ඒමක් නෑ වගේ.![]()


ow porata Sabaragamuwe palathsabhawata illanna kiwa welawe pora baa kiwa dinanne naha kiyala dan dinana nisa illanawa anika uge talks mata allannema naha
බොරු පොරොන්දු දෙන් නැතුව, අරක්කු බෝතලෙයි බත් පැකට් එකයි දීලා සෙනඟ අද්දන් නැතුව, ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ඡන්ද දිනන්න පුලුවන්ද බන් ? අපි වගේ මෝඩයෝ ටිකක් උන්ට ඡන්දේ දුන්නට, ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව උන්ට ඡන්දේ දෙන්නේ නෑ......![]()


මේ රටේ ඉන්න හරක් ගැන කියලා වැඩක් නෑ ගීතලා, මුතුහෙට්ටිලා , පබාලව යවන හඳුන්නෙත්තිලව කපන රට හරක්.මම හිතන්නේ නෑ දිවුරුම් දෙයි කියලා. ඕකා ලෝක කපටියා. ආඳා මාරු උනා වගේ මාරු වෙයි.![]()
