1. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මයි ඩාලින් හිරුනිකා. කොළොන්නාව 49196:love::love::love::love::love: මගේ හිතෙත් මරික්කාර් ;)
  2. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හෝමාගම බන්දුල ශූරින් දින්නා
  3. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව්. මහීපාල හාන්සි :lol::lol:
  4. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව් බන්. චාටර්. :lol::lol:
  5. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    චාටර් නේද මචන්. පොර හිතුවේ කුරුණෑගල වැඩියෙන්ම හමුදාවේ පවුල් ඉන්න නිසා ඒ චන්ද වලින් ගොඩ යන්න කියලා. :lol:
  6. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අඩෝ එහෙමද? සුභ පැතුම්. ;)
  7. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    දැනට මුළු UNP ලීඩ් එක 272,005
  8. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වත්තලත් ගොඩ. බියගම පොඩ්ඩකින් පැරදී
  9. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කෝ බන් අර 18 වෙනිදා අරලිය ගහ මැදුරේ ගේට්ටුව කඩලා රනිල් එලවනවා කියපු උන්? :lol::lol::lol::lol:
  10. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    උඹ කොහෙද යකෝ මෙච්චර කල් ගිහින් හිටියේ? :growl::growl::growl::growl:
  11. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    විජයදාසගේ සීට් එක මහරගම:cool:
  12. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව් බන් කව්ද ඔය පැත්තේ සන්ධානේ ඉන්නේ? :lol::lol::lol:
  13. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    රත්මලාන ගොඩ. සන්නා ඇතුලේ වෙන්න ඕනේ. :lol:
  14. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කොළඹ බස්නාහිර 22060:lol::lol::lol::lol:
  15. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔව් ඉස්සර මාතලේ UNP කණුවක් ඇලික් අලුවිහාරේ ඉන්නකොට. පස්සේ දිනන්න බැරි උනා මෙදා සැරේ ගොඩ. නන්දමිත්‍ර හාන්සි. හැබැයි සීට් එකක් ඇති
  16. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඕකා පැරදුනා පුදුමයි. මහින්දානන්ද, කෙහෙළිය, එරික්, අනුරුද්ධ මොනා උනාද දන්නේ නෑ :lol::lol::lol:
  17. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මීගමුවත් ගොඩ. මුළු පුත්තලමත් කොළ. අයියෝ අරුන්ධික :lol::lol::lol:
  18. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වෙන්නප්පුවත් ගොඩ

    No contents