මේ වගේ බයියෝ දාලා මේවගේ කතා දාපුවාම උඹලා කොහොමත් කරකවලා අත ඇරියා වගේ තමයි බන්. දැන් මේ මනුස්සයා උඹලගේ අප්පොච්චි බලේ ඉන්නකොට කොහෙද හිටියේ? බුදියගෙනද? තව එකක ඔය බටලන්ද කොමිසම නිකන් වාර්තාවක් විතරයි ඒකට ඕනෙම එකෙකුට ඕනෙම දෙයක් කියන්න පුළුවන් හැබැයි උසාවියෙන් ඕවා ඔප්පු වෙන්න ඕනේ කෝ ඉතින් උනාද? නෑනේ...