1. Srilankan1

    බොරුද කියහන්

    නියම බුවා. කොච්චර ප්‍රශ්න තිබුනත් හිනා වෙලා ඉන්න බුවෙක්. මට ඉස්සර දිරව්වේ නෑ මෑන්ස්ව පස්සේ තමයි තේරුණේ කෙළින් වැඩ කරන බුවෙක් කියලා. ලඟදි මෑන්ස්ගේ මල්ලි සුනන්ද දේශප්‍රියත් ආයේ ලංකාවට ආවා නේ. මහින්දට විරුද්දව ලියලා ලංකාවෙන් යන්නත් උනා. දැන් ආයේ ඇවිත්. ;)
  2. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    වහල්ලුන්ගේ අදහසට අනුව පුළුවන්ලු. උන්ට ඕනේ වෙලාවට කබරගොයා තලගොයා කරන්න පුළුවන්. වහල්ලු කියන්නේ ඒකනේ:lol::lol::lol::lol:
  3. Srilankan1

    චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

    බයියෝ අද 4න් පස්සේ නිදහස්. :lol::lol::lol::lol:
  4. Srilankan1

    චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

    වහල්ලු ටික මක බෑවියන් කියලා අලියට කතිරේ ගැහැව්වා. :cool::cool::cool:
  5. Srilankan1

    එජාපය_ගැන_පණිවුඩයක්

    උඹට නින්ද ගියේ නැද්ද බන්? උඹ මුළු රෑම ඇහැරලාද හිටියේ? මහින්ද දිනනවා ෂුවර් නං ඇයි බන් මේ නිදි මරාගෙන ත්‍රෙඩ් දාගෙන? යකෝ මෙහෙමත් වහල්ලු දැක්කමයි මේ එළකිරි එකේ. එහෙන් අර හින්දි උට්ටා මෙහෙන් උඹ. හොඳයි හොඳයි කරගෙන පලයන්කෝ. ඕල් ද බෙස්ට් බාස් උන්නැහේ. :lol::lol::lol::lol:
  6. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    මටත් පුළුවන් බන් ඔහොම කියලා වාර්තා හදන්න. වාර්තා හැදුව පලියට ඕවා ඔප්පු කරගනන් ඕනේ. :lol:
  7. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    හා ඉතින් කැරැල්ලේ මිනිස්සු මැරුවේ නැද්ද? ගඟේ මිණි පාවෙලා ගියේ නැද්ද? ගෑනු හෙළුවෙන් පාරේ ගෙනිහින් වෙඩිතියලා මැරුවේ නැද්ද?
  8. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    බටලන්ද ඉතින් ඔප්පු කරපංකෝ බන් රනිල් සම්බන්දයි කියලා. චැප්ටර් ක්ලෝස්. ඇයි මේ පඳුරු වටේ දුවන්නේ? :lol::lol::lol:
  9. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඔව් ඉතින් දැන් එහෙමවත් කියලා හිත හදාගමු නේද? :lol:
  10. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඇයි නිදහස් පක්ෂේ 70 ගණන් වල කොල්ලේ කෙල්ලෝ මැරුවේ නැද්ද? මැතිනිගේ කාලේ කොච්චර මැරුවද? ඒවා අද උඹලට මතක නෑ. මේවා මතකයි.
  11. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    කොමිසම ඉතින් කෝ බන් 2000 ඉඳලා ඕක ජප කර කර ඉන්නේ නැතුව ඔකට හවුල් උන උන්ව අල්ලන්න තිබුනනේ මහින්දට. අල්ලලා නඩු දාලා දඬුවම් දෙන්න තිබුනනේ බන්. මොකෝ කරේ නැත්තේ කියලනේ අපිත් අහන්නේ.
  12. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඒක තමයි උට්ටෝ කිව්වේ. අර ලේ පැල්ලම් අන්තිමට මඩ පැල්ලම් උනේ. අන්න ඒවගේ තමයි. උඹ දන්නා නීතිය. :lol::lol::lol:
  13. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    අනේ අපි නෙමේ මේ වීඩියෝ එක හැදුවේ ඔන්න. මේක හදපු එවුන්ව අල්ලගනින් මාව නැතුව. :lol::lol::lol:
  14. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඇහ උඹ දැන් ලෝයර් රස්සාවත් කරනවද බන්? එහෙනං ඔය නඩු හබ වලට ඇසින් දුටු සාක්ෂි හඳුනා ගැනීමේ පෙරෙට්ටු තියන්නේ අමාරුවට වෙනඩ ඕනේ. :lol::lol::lol::lol:
  15. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    අගෝස්තු 3, 2015 ලියපු එකක් නේද? :rofl::rofl::rofl::rofl:
  16. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඕක තවත් මහින්ද ඇන්ඩ් කෝ එකේ මඩක් විතරයි. අනික මේ වගේ මඩ ඕනේ තරන් චන්දෙ කාලෙට එනවා. රනිල් මේ අද ඊයේ දේශපාලනේට ආපු උන් නෙමේ බන්. පව් උඹලා.
  17. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඒකනේ. ආයේ මහින්දව ගේමු වැරදි කරපු උන්ව ආරක්ෂා කරන්න :lol::lol::lol::lol:
  18. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    ඉතින් බන් එහෙම උනා නං ඇයි 2000 ඉඳලා මෙච්චර කල් බලේ හිටපු පොදු පෙරමුණ ආණ්ඩුව මුකුත් කරේ නැත්තේ? තව හොඳට හොයලා බලලා ඕවා වලට සම්බන්ද උන උන්ට ගේම දෙන්න තිබුනානේ. දැන් මේ වගේ නාකියෙක්ව ගෙනල්ලා බයිලා ගහන්නේ නැතුව.
  19. Srilankan1

    මාව ඔල්මොරොන්දම් උනා

    මේ නාකියා මෙච්චර කල් කෝමා එකේ ඉඳලා තියෙන්නේ මචන්. ජනවාරි 8ට කලින් මුන් හිතුවේ රනිල් එයි කියලනේ ඉතින් ප්ලෑන් බකල් ආයේ මේ චන්දෙට පොරව දැම්මා. අපි නොදන්න මුන්ගේ චෙස්. මුන් දන්නෙත් නෑ මුගේ අගක් මුලක් නිකන් මූ කියපු පලියට ෂෙයාර් කරනවා. පුදුම වහල්ලු බන්.:lol::lol::lol::lol:

    No contents