1. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මස්කෙළිය අත උඩින් 131952 :cool:
  2. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    තව නුවර, නුවර එළියෙන් එන්න තියනවා. හැටන් නාවලපිටියෙන් ආවේ නෑනේ තාම??
  3. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මෙදා පාර උන්ට ඕවා පාට කරන්න බෑ මොකද උන්ටත් ඔය පති වලින් හොඳට චන්ද තියනවා. :lol:
  4. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    උන් දෙන්නා ජනවාරි 8 පස්සෙම හැලුනා. දැන් මොනවා හරි ෆේක් අකවුන්ට් එකක් හදාගෙන මේකේ ඇති. හැබැයි එරෝෂන් ඉඳලා හිටලා අපේ සැප දුක බලන්න ඇවිත් කුනුහරුපයක් එහෙම කියලා ආයේ යනවා.:lol::lol::lol::lol:
  5. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කව්රුහරි මුන් ටික ගැන පොඩ්ඩක් හොයලා බලපන් මචංලා ටොයියා, මේසන් බාස්, ජයනාත්, ගොනා භායි, දිල් වහලේ දුල්හර්නියා ලේ ජන්ගියේ. කෝච්චියට පැන්නද එක්කෝ ලිඳට පැන්නද එක්කෝ වහා බීලද කියලා බලපන් මචන්. :sorry:
  6. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    අඩේ පව් බන්. මේක දාන්න ඕනේ අර රංග ජයවර්ධනගේ fb එකේ. :lol::lol::lol:
  7. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    115,860 කින් UNP එක ඉදිරියෙන්
  8. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    තව නුවර එහෙමම නෑ. නුවර එළියත් නෑ.
  9. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    සුජීව මේ දවස් ටිකේ පොඩ්ඩක් නැටුවා වැඩි තමයි මොනවා උනත් පොර ඇතුලේ ඇති.
  10. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    යකෝ කඩුවෙලත් බයියෝ ඉන්නවද? අන්න විමල් ඇතුලේ. :lol:
  11. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    සිරාවටම මම හිතුවේ දස දහස් ගණන් වලින් දිනයි කියලා බන් :lol:
  12. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කුරුණෑගලත් 5000 ගාණකින් දිනලා තියෙන්නේ. අයියෝ සල්ලි. පඬුවස්නුවර කොහොමද දන්නේ නෑ දයාසිරිගේ සීට් එක නේද? :lol:
  13. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කුලියාපිටිය UNP ගොඩ. අයියෝ මහින්ද හිටියා කියලා දයාසිරි හිටියා කියලා මෙලෝ රහක් නෑනේ බන්.
  14. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මිනිස්සු දැන් මෝඩ නෑ මචන් ;)
  15. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කොටි නැගිටීම මීළඟ පළාත් සභා මැතිවරණය තෙක් කල් තබා ඇත :lol::lol::lol:
  16. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    යකෝ මහින්ද හම්බන්තොටින් ඉල්ලුවා නං ඔයිට වඩා චන්ද ගණන්වා. මහින්ද ආවා කියලා චන්ද වැඩි වෙලා නෑ. කුරුණෑගල හොඳ මිනිස්සු ඉන්නවා එහෙනං. ;)
  17. Srilankan1

    JVP එකට මොකද වුණේ?

    JVP එකට මොනාද මචන්ලා උනේ? මට හිතාගන්න බෑ තාම :no:
  18. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වෙරි ගුඩ් මෝනින් සිංහලු. මොකෝ තත්වේ? එළ නේද රිසල්ට්ස්? කෝ මේ මහින්ද හුළඟ?? :lol::lol::lol:
  19. Srilankan1

    ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට

    ඔව් පක්ෂයක් උනාම විනයක් තියෙන්න ඕනේ. නැත්තන් වැඩක් නෑ. මෛත්‍රී කරන මේ වැඩේ මරු. මුනුත් මහින්ද එක්කම ගිහින් අලුතෙන් පිවිතුරු නිදහස් පක්ෂේ කියලා පක්ෂයක් හදාගනි. :lol:
  20. Srilankan1

    ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට

    කමෝන් මෛත්‍රී. අර ඩිලාන් ගෑනි වහා බීලද දන්නේ නෑ. :lol::lol::lol::lol:

    No contents