~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනෙ අදහස අතහරින්න වෙන්නෙ. ඔය කිලර්ගෙ පිස්තෝලත් අර ස්කවිගෙ මන්නෙ වගේ වුණොත්

    එහෙනම් වෙඩි කාලා නෙමේ මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ඇත්තට :nerd:

    රීපෝස්ට්. උදේ ඔබේ දැහැමි සඳහම් චාරිකවට මොකක් ද වුණේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ ඔයා ඕකගෙ නම දන්නවද ඇත්ත? මට පී එම් කරන්නකො :shocked: :D

    :yes::yes:අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් වෙඩි කාලා නෙමේ මැරෙන්න වෙන්නේ පිටගැස්ම හැදිලා

    ඒකනෙ කවුද දන්නෙ ඉතින් මලකඩ කාපු යකඩ උන්ඩ ද කියල ඕව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes:අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........:D

    හූ හූ ඇද්ද නාකිස්.... ආවා මෙතන නම හොයාගෙන :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ ඇත්තට :nerd:

    ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    :yes::yes:අපො බැ......මම එහෙම කෙනෙක් නෙමෙයි..මම කෙනෙක් ගෙ තොරතුරු තව කෙනෙක්ට කියන්නෙ නැ...එයාගෙ අවසර තිබ්බත් නැතත් මම කියන්නෙ නැ...එයාට ඔනි නම් එයා කියාපුවාවේ.....එහෙම නැතිව මම කියන්නෙ නැ......ඔක මම විහිලුවට කිවිවෙ........:D

    ශික්...උගෙන් ඇහුව මම කෝ ඌ කියන්නෑනෙ..... :dull:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...

    සෝනම් කපූර්ට නෙවේද ඩෙංගු කිව්වෙ? :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...

    සෝනම් කපූර්ට නෙවේද ඩෙංගු කිව්වෙ? :baffled:

    සෝනම් ද ශ්‍රද්දා ද? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රද්දා කපුර් ට ඩෙංගු හැදිලා ලු.......අපි මේ බලන්න යන්න කියල..........දෙවලෙ ගානෙ ස්පොන්සර් කරනවා ලු ට්‍රිප් එක...
    අනේ ඔය හපුච්චිට ඩෙංගු නෙවේ බරවා හැදුනත් අපිට මොකෝ. දෙන්නේ නෑ එක සතයක් ඔය නාස්තිකාර වැඩ වලට.