මම දන්නවා මේ එළකිරි එකේ චීන විරෝධී ඩොලරයට කඩේ යන කළු සුද්දන් රාශියක් ඇති බව
නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
තව අවුරුදු විස්සකින් අපේ ලංකාව dubai වලට සමාන වෙනවා ඇයි උබලා එකට කැමති නැත්තේ ?
චීන නය උගුල චීන කොලනි කියන්නේ ඉන්දීය හා බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු බොරු propagenda ඇයි උබලා මේවා විශ්වාස කරන්නේ ? උබලට මතකද ඔය ඉන්දියාව හා බටහිරයන් තමයි කිව්වේ කොටින්ට උතුර දෙන්න කියලා එකටත් උබලා වගේ ගූ එන් පී පොන්නයෝ හා කව්වා අද මේ චීන විරෝධය පිටුපස ඉන්නෙත් උබලා බටහිරයන් හා ඉන්දියාව අපට විරුද්දව ජිනීවා හි කරන චෝදනා නුඹලා දැකලා තියනවද ? තියනවනම් ඇයි ඔච්චර බටහිරයන්ට ඉන්දියාවට කඩේ යන්නේ ?
චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා අනිත් එක චීනයට අවශ්‍ය නැහැ කොලනි ඇති කරන්න මන් කිව්වා වගේ එක බටහිරයන් හදපු බොරුවක් චීනයත් එක්ක එදා රජකාලේ ඉදලම අපිට සම්බන්දකම් තිබ්බා එදා ඉදලම චීනය තමයි අපේ ප්‍රදානම trading partner චීනයට ඕනි වෙලා තියෙන්නේ trading partners ලා එක නිසා එයාලා කරන්නේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් සම්බාදක වලට හා මර්දනයට ලක් වුන රටවල් පකිස්ථානය ශ්‍රී ලංකාව වගේ ඉතින් චීනය කරන්නී මේ රටවල් දියුණු කරන්න ඒ රටවල් වල ආයෝජනය කරන එකයි මොකද චීනයට ඕනි බටහිර අදිරජ්‍යවදින්ගේ ආධිපත්‍ය කඩා බිද දමන්න මෙහෙම මේ රටවල් දියුණු උනාම එක චීනයටත් වාසි ඒ අහවල් රටටත් වාසි මේකේ තියන ප්රශ්නය මොකද්ද ?
චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන පක්ෂයක් ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැ අහවල් රටවල් වල කොලනි හදන්න කොමියුනිස්ට් පක්ෂය චීනය හැදුවේ මහන්සි වෙලා වැඩ කරලා නැතුව ඇමෙරිකාව වගේ රටවල් ආක්‍රමණය කරලා හොරකන් කරපු ධනයෙන් නෙමේ ඇමෙරිකාවටනම් ඕනි රටවල් ආක්‍රමණය කරලා කොලනි හදන්න !!