මචං, මම රුපියල් වලින් නයක ගත්ත.. හැබැයි එක කැපෙන්නේ මගේ NRFC එකෙන්(ඩොලර් වලින් )..... දැනට NRFC එකේ සල්ලි තියෙනවා තව අවුරුදු 1.5 විතර කැපෙන්න ...
housing loan එකක් (12.5%) කට ගත්තේ ගිය අවුරුද්දේ .....
කොවිඩ් වලින් පස්සේ බැංකුවට කතා කරලා 9% වලට අඩු කර ගත්තා ......
මට දැන ගන්න ඕන ......... මේක...