දැන් මෙහෙම හිතපන්කෝ...... උඹ 5 වසරේ පන්තියේ පොඩි එකෙක්..... උඹලගේ පන්තියේ ළමයි 40 ක් ඉන්නවා.... ඒ හතළිහෙන් සමහර උන් වාර විභාගෙට ලකුණු 100 ගන්නව, සමහර උන් 75 ගන්නවා, සමහර උන් 50 ගන්නවා, සමහර උන් 25 ගන්නවා, ඔය අතරේ ලකුණු 5 ගන්න උනුත් ඉන්නවා..... එක එකා විභාගෙට ලියලා තියෙන විදිහට තමා ලකුණු දෙන්නේ...