මම ලර්නස් ගියේ 2011 බණ්ඩාරගම ප්ලේස් එකකට.... උන් මහා දස කැ#යෝ.... උන් ලර්නස් එක දාගෙන හිටියට රෙජිස්ටර් වෙලා නැහැ... මම සල්ලි ඔක්කොම ගෙවලා තිබුනේ මුලින්ම.... මුන් යලට මහට වාහනේ පුරුදු කලෙත්.... ඒකත් විනාඩි 10 ක් වත් දුන්නේ නැහැ... කොහොම හරි අන්තිම මොහොතේ මූ කියපි අහවල් දවසේ ට්‍රයල්.... කළුතරට...