ඇත්ත කියපන් උඹ වික්ටර් රත්නායක නේද? උත්තරේ "ඔවු" නම් ඔය උඹේ වයස නිසා......... උත්තරේ "නැහැ" නම් මේකේ උන්ගෙන් ඔය ලබ්බවල් අහ අහ ඉන්නේ නැතුව ගිහින් ඩොකෙක් හම්බ වෙයං..... ඒ ඩොකා උඹව අදාළ ඩොකා ලඟට දායි..... එක එක බෙහෙත් බොන්න එපා ඕවා තාවකාලික ප්‍රතිකාර..... ඒවායින් සයිඩ් එෆෙක්ට් තියෙනවා......