1. Paws

    TIN number eka thibilanmadida? certificate ekanonada?

    Oya mona maguleba gihin inne othanin ba bn tin ganna oya login portal ekane
  2. Paws

    බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළ ආරක්ෂාව වෙනුවෙන් මා සංවර්ධනය කළ මෝර අනතුරු ඇඟවීමේ පද්ධතිය

    සුපිරි සුපිරි 😍 ඕකෙන් දේසීය අල ගොවියට ලැබෙන වාසිය මොකක්ද වගේ ගොං පාට් එකක් දාන්න ආවත් වැඩේ සුපිරි නිසා ඒකම දැම්මෙ නෑ.
  3. Paws

    diet කරා

    මමත් පටන් ගත්ත එක දවසයි කලේ ආයෙම සුපුරුදු ජීවන රටාවට වැටුන 😢
  4. Paws

    Gym යන්න පටන් අරන් සති 7යි

    මමත් බර බස්සගන්නම් කියල තමා හිටියෙ ගිය මාසෙ 97යි මේ මාසෙ 101යි 😒
  5. Paws

    මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

    ඔව් ඊට පස්සේ ඔෆිස් එකේ උන්ට වත් පොර ටෝක් ටිකක් දෙන්න ඕන මම රයන් එයාර් එක හොයාගත්ත එකා වගේ 🙏
  6. Paws

    මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

    මමත් දන්නව වගේ හිටියට එහෙම එකක් තියෙනව කියල දන්නෙත් මේකෙන් පස්සෙ. කොන්වෙන නිසා සද්ද නැතුව හිටියෙ
  7. Paws

    Internet Slow හූති ගේ පුතාලවත් කේබල් එකකට කෙලලද?

    මම හච් ඕක කොහොමත් 500kbps නිසා එහෙම වෙනසක් තේරෙන්නෙ නෑ
  8. Paws

    Food city, Keels වල එහෙම පට්ට සෙනගනෙ.

    අපි නම් ඕවට යන්නෙ බලල එන්න.AC දාල ලස්සනට බඩු අහුරලා ලස්සන ගෑනු ලමයි පව්ඩර් දාල ඉන්නව බලන්න.
  9. Paws

    condom වලට බහිනවා

    ඔහොම බෑ අමුවෙන්ම ඇරල දාන්න ඕන. මේ ඉන්න ටිකකාලෙට රබර් කෑලි පටලවාගෙන ඕව කරන්න බෑ.
  10. Paws

    ලංකාවේ රැග් කිරීම ත්‍රස්ත ක්‍රියා යටතේ අපරාධමය වරදක් කරයි 🔴

    අලුත් පනතෙන් පාරෙ යනකොට කලිසම ගලවලා බලන්න පුළුවන් ජොක්කු ඇඳලද සිවිල් යන්නෙ කියල 🫪
  11. Paws

    ලංකාවෙ හොරු ඇල්ලීම

    මේවගේ කියලත් හිතෙනව ගුපියනි.
  12. Paws

    ඇයි මේ අනියම් සම්බන්ධතා දැන් අම්බානකට වැඩිවෙලා

    නෑ බං ඒකි පල් කැතයි මොකෙක්ටවත් ඒකට ගහන්න හිතෙන්නෙ නෑ 😏 . කොටින්ම මටත්ඒක දැක්කම නගින්නෑ.
  13. Paws

    ඇයි මේ අනියම් සම්බන්ධතා දැන් අම්බානකට වැඩිවෙලා

    ගහන්න බැරි 1% එකේ මගේ ගර්ල් ෆ්රෙන්ඩ් ඉන්නව ☺️ .
  14. Paws

    සිංහලු ගහන ෆිල්ම්.. වේසාවා... 🥵

    මේව බලල නැහැදිලා තමා හේසානයා ආරාමෙ ඇන්ටිව ටකල් කලේ.

    No contents