ඊගාවට ගමු අපේ පිරිමි පාර්ශවය හොල්මන් කරවපු ප්‍රසිද්ධම චරිතය... මෝහිනී.
මෝහිනී ගැන මතක් කරපු ගමන් හිතට එන්නෙ මොන වගේ රූපයක් ද? මහ රෑ තනිකඩව පාර තොටේ යන පිරිමින්ට මුණගැහෙන සුදු රෙද්දක් ඇඳගත්ත අතිශය රූමත් කාන්තාවක්, අතේ ඉන්න අතදරු පැටියා, ළමයව වඩාගන්න කියලා දීලා ක්ලාන්ත කරවන හරි ලේ උරා බොන හරි...