මම පාවිච්චි කරනවා. බ්ලොවර් එකක් විදිහටත් යුස් කරන්න පුළුවන්, මේන් ෆිල්ටර් එකට අමතරව තියෙන නොන් වුවන් මැටීරියල් එකෙන් හදපු ෆිල්ටර් බෑග් එකකට තමා කුණු එකතු වෙන්නේ. බෑග් එක එලියට අරන් සුද්ද කරන්න තියෙන්නේ. ඒක නිසා ලේසියි. මම ගත්තේ 11,000 ක්ද කොහෙද. වෙට් යුස් කරලනම් නැහැ.... හැබැයි අවුලක් නැහැලු...