උඹ එහෙම කිවුවට ඔය මනුස්සයට ඕක මහා මෙරක් තරම්.... ඒ මනුස්සයා ජීවිත කාලෙම ගත කරන්න ඇත්තේ ඔය බස් එකත් එක්ක, හම්බකරලා කාලා බීලා ජීවත් වුනේ, ළමයින්ට ඉගැන්නුවේ ඔය බස් එක නිසා... දැන් කාලේ අපිට තියෙන දැනුම, අවස්ථා, සල්ලි හොයන්න තියෙන ක්‍රම, ඉන්ටර්නෙට්, ඔන්ලයින් මනී වගේ ගොඩාක් සංකීර්ණ දේවල් එක්ක ජීවත්...