Transparent වහලට උදව්වක්..

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,833
    6,386
    113
    සීලිමක් ගහන්ට බැරි නම් රූම් එක ඇතුලේ ගස් පදුරු ටිකක් වත් හදන්ට කූල් වෙන්ට green house එකක් වගේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,614
    22,315
    113
    Gotland
    ඕකේ ඇතුල් පැත්තෙන් McFoil අලවපන් එතකොට ඉර එලිය පරාවර්තනය වෙනව ඇතුලට රස්නේ එන්නේ නෑ ලාබයි ලේසි
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    50% ශේඩ් නෙට් එක ගහපන් යටින්.... හැබැයි ග්‍රීන් හවුස් එකක් වගේ පෙනෙයි...
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,389
    1
    3,156
    113
    නගරසභාවේ
    50% ශේඩ් නෙට් එක ගහපන් යටින්.... හැබැයි ග්‍රීන් හවුස් එකක් වගේ පෙනෙයි...
    වාහනේ A/C ON කරලා දොරවල් ඇරපන්. එතකොට වටේම කූල් වෙනවා.:yes:

    2015 අහපු දෙකට උඹලා දෙන්නා දැන් උත්තර දෙන්නේ..anyway උදව් කරන ඒක හොඳ වැඩක් :love:
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,508
    2,130
    113
    mokut kale naha. dan nam awulakut naha. muladi hitapu taram rasnayak naha. eliya nam hodata eno. eka nisa wahane assata sattu yannet naha. shape itn.
    කාලයක් යද්දී sheet එක shade වෙන seen එකක් නැද්ද. මාත් ඕකෙන් garage roof එකක් ගහන්න හිතන් ඉන්නවා.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කාලයක් යද්දී sheet එක shade වෙන seen එකක් නැද්ද. මාත් ඕකෙන් garage roof එකක් ගහන්න හිතන් ඉන්නවා.
    Na mchn. Tama hodata tiyeno . awurudu 5k ne.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,508
    2,130
    113
    කවුදෝ අලුගුත්තේරුවෙක් මේක බම්ප් කරලනේ බං......
    යකෝ ඌ මොකක්ද කල solution එක කියල කිය්යනේ නැතුව thread එක යට ගිහින් තිබුනේ. :-D