මෙහෙම හිතපන්කෝ. උඹට සිද්ද වෙනවා සර්වර් රෝල්ස් තුනක් පිසිකල් සර්වර් තුනක ඉන්ස්ටෝල් කරලා යුස් කරන්න. නිකමට හිතමු ඇක්ටිවු ඩිරෙක්ට්‍රි එකයි, මේල් සර්වර් එකයි, WSUS එකයි කියලා. (උදාහරනෙකට විතරයි මේ තුන ගත්තේ, සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් අහල තියෙන සර්වර් නිසා) මේ තුනම එකම පිසිකල් සර්වර් එකක දාන්න බැරි...