සිංගර් ගන්න එපා. කොහොමත් ගෙදරකට ගත්තොත් ජෙනිය මතක් වෙන්නේ කරන්ට් කපන කාලෙට විතරනේ. ආයේ කරන්ට් කපන කාලයක් එනකොට ජෙනිය මලකඩ කාල විනාස වෙලා තියෙයි.
ඩීසල් එකක් ගන්නවානම් RPM 3000 ඒවා ගත්තොත් එන්ජිම ගෙවීම ඉක්මන්, RPM 1500 වගේ බලන්න
ජපන් රීකන්ඩිශන් එකකට යන්න බලන්න. 5 KVA වගේ ගත්තනම් ගෙදර අනෙක් බඩුත්...