මම දන්න කෙනෙක් ඉන්නවා... මල්ටි මිලියනර් කෙනෙක්... පට්ට කට්ටයා... පොර දවසක් එකෙකුට චෙක් එකක් දීලා... චෙක් එක ක්‍රොස් කරන තැන මුල්ල පොඩි කෑල්ලක් ශේප් එකේ ඉරලා. ඉතිං අරූ චෙක් එක මාරු කරන්නද...... ?:lol:
තව දවසක් චෙක් එකේ දිනේ දාල හරියට 2019 අවුරුද්ද දාන්න ඕනේ තැනට ශේප් එකේ 2018 දාල දීලා. චෙක් එක...