උදිතගේ සහ නදීෂාගේ ඡායාරූප පිටිපස ඇති සත්‍ය කතාව.
යූ එන් පී කාරයන් විසින් උදිත ලොකුබණ්ඩාර සහ නදීශා හේමමාලිගේ පින්තූර දෙකක් යොදාගෙන අළුත් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ උදිත ලොකුබණ්ඩාර හා නදීෂා හේමමාලි යන දෙදෙනා මහින්දාගමනය නැමති නව චිත්‍රපටයක් සඳහා රූපගතකරන අවස්ථාවක දී...