1. Srilankan1

    Ravi Karunanayakaගේ හුලුව

    දුමින්ද UNP ඉඳලා මහින්දට හේත්තු උනේ ඇයි කියලා උඹ දන්නවද? :P
  2. Srilankan1

    Ravi Karunanayakaගේ හුලුව

    රවීට ලොකු පිස්සුවක් තියෙන්න ඕනේ පොරටම වෙඩි තියාගෙන චන්දෙ වැඩි පුර දාගන්න. බයි ලොජික් ඔහොම තමයි. ඔහොම යමු. දිනු දේශය අනතුරේ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නේ නෑ. :lol::lol::lol::lol:
  3. Srilankan1

    Lankawata drohakam kala Welagedara Australia wata maru wei

    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ...
  4. Srilankan1

    රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු &#3523

    මුන් දැන් බෙල්ල කපපු කුකුළෝ වගේ බොරු පෝස්ට් දදා එහාට දුවනවා මෙහාට දුවනවා. මුන් හිතනවා නං මේ වගේ දේවල් පෝස්ට් කරලා මහින්ද දිනවන්න කියලා පව් ඉතින් මුන්. මහින්ද තවත් වලපල්ලට යනවා. :lol::lol::lol:
  5. Srilankan1

    රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු &#3523

    අපි මහින්දව විපක්ෂේ ධීවර ඇමති කරමු. :lol::lol::lol:
  6. Srilankan1

    මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව - ඇත්ත නැත්ත

    ඔය තඹ කතාව පට්ටපල් අතේ පැලවෙන බොරුවක්. උඹලත් බොරුවක් පස්සේ යන්න කියාපු සෙට් එකක්. :lol:
  7. Srilankan1

    රට බෙදන මුල් පියවර

    මුන්ට වෙන කියන්න දෙයක් නෑ බන්. එක්කෝ කොටි එනවා කියයි, ඩයස්පෝරා කියයි, රට බෙදනවා කියයි, NGO කියයි, ඇමරිකාව කියයි බැරිම තැන අම්මව හරි විකුණයි අප්පොච්චිට චන්දෙ ගන්න. මිනිස්සු දැන් මුන්ගේ කතා වලට රැවටුන කාලේ ඉවරයි. :lol::lol::lol:
  8. Srilankan1

    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස&#353

    ඉස්කෝලේ පංතියේ කියලා දෙන පාඩම් මතක හිටින්නේ නැති කොට කොහෙද කලින් මේවා පෝස්ට් කරලා නාලා ඉන්නවා කියලා මතක් වෙන්නේ?? :lol::lol::lol::lol:
  9. Srilankan1

    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස&#353

    අද ඉස්කෝලවලට නිවාඩු දීලා ඉතිං ටොයියා කලින් ගෙදර ඇවිත් :lol::lol::lol::lol::lol:
  10. Srilankan1

    පොද්දල

    නෑ මෙතන කෑගහන එකම හරකා උඹ :lol::lol::lol::lol:
  11. Srilankan1

    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස&#353

    ඇත් දළ දෙකත් අරන් යනවලු ඒ මදිවට නගුටේ කෙඳිත් ගලවලාලු. :sorry:
  12. Srilankan1

    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස&#353

    ඇතාට වෙඩි තියලා සේලයින් දෙන්න සජිත්ට උඹට තරන් පිස්සු නෑ බන්. පොඩ්ඩක් උඹේ ඔළුව අත ගාලා බලපන් අං දෙකක් වත් එනවද කියලා:lol::lol::lol:
  13. Srilankan1

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    ගූගල් කරපන් රතුඉර 28/07/2015 කියලා එතකොට එයි මුළු එකම
  14. Srilankan1

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    අපෝ ඔව් ඒක පේනවා පොර කතා කරන විදියෙන්ම. උඹලට දෙයියන්ගේම පිහිටයි. :lol::lol::lol:
  15. Srilankan1

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    මම කිව්වේ ඊයේ එක ගැන නෙමේ අඟහරුවාදා ගිය රතු ඉර ගැන
  16. Srilankan1

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    දෙරණ උන් දැනගන්න ඕනේ බන් ඔය වගේ කතාවකට හොඳ ආර්ථිකේ හදන්න පුළුවන් එවුන් ටිකක් ගෙන්න ගන්න. පියසේනයා ගම්මන්පිල ආවේ මහින්දයාව සුද්ද කරන්න. මෙලෝ දෙයක් දන්නේ නෑ ආර්ථිකේ ගැන. පියසේනයා තාම ඉන්නේ 70 ගණන් වල. ගේන්න ගන්න තිබුනේ හර්ෂ, එරාන්, ජි එල්, රවී, බන්දුල වගේ සෙට් එකක්.
  17. Srilankan1

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    මම බැලුවා බන්. දෙන්නටම කතා කරන්න කිසිම පොයින්ට් එකක් නෑ. ඕකයි ඇත්ත

    No contents