සල්මන් ඛාන් ගෙන්නනන් දැන් පවුලට සල්ලි නෑලු. පිටරට තියන අකවුන්ට් වලින් සල්ලි අදින්නත් විදියක් නෑ ලු ඒවා ගැන පොලිසිය ඉන්වෙස්ටිගේට් කරන නිසා. ඒක නිසා දැන් මහින්දගේ නම කැත කරලා බොරුවට මඩ ගහපු අනුර කුමාර, රංජන්, නලින් බණ්ඩාර, මංගල තව එකේකුගෙන් කෝටි ගානක් ඉල්ලලා වන්දි නඩුවක් දාලා. උන් සල්ලි දුන්නොත්...