1980 වසර වල ජපානයේ සිදුවූ සත්‍ය සිදුවීමක්...එක් පවුලක වයස අවුරුදු 5 ත් 12 ත් අතර වයසේ ගැහැණු ලමයි දෙදෙනෙක් සහ පිරිමි ලමයි දෙදෙනෙක් ජීවත් වෙනවා...ඔවුන්ගේ පියා නැති අතර ඔවුන් ජීවත් වෙන්නේ මව සමගයි...(ඇත්තම සිදුවීම නම් ඔවුන් හතර දෙනාට සිටින්නේ පියවරු 4 දෙනෙක්).
....මෙම ලමයින්ට පාසල් යාම වැනි එම වයසේ අනෙක් ලමයින්ට හිමි දේවල් අත්විදීමටද ලැබෙන්නේ නෑ..එක් අවස්තාවක මව ඔවුන් නිවසේ තනිකර දමා ඈත ප්‍රදේශයකට යනවා...ඉන්පසු නිවසේ තනිවූ මෙම දරුවන්ට කුමක් සිදු වේවිද.....?
ඒ ගැන ෆිල්ම් එක බලලම දැන ගන්න...
මේක සත්‍ය සිදුවීමක් ගැන හදපු ෆිල්ම් එකක්...1980 ගනන් වල ලෝකය පුරා මාධ්‍යවල ප්‍රසිද්ධ වූ සිදුවීමක් වෙලා තියෙනවා...එය හැදින්වෙන්නේ (affair of the four abandoned children of Sugamo /Sugamo child-abandonment incident) ලෙසයි...පහල ලින්ක් එකෙන් ගිහින් ඒ සිදුවීම ගැන වැඩිදුර විස්තර කියවන්න පුලුවන්..ඒත් මුලින් ෆිල්ම් එක බලලා ඉන්න ...මුලින් මේක කියෙව්වොත් ෆිල්ම් එක බලලා වැඩක් නෑ...
http://en.wikipedia.org/wiki/Affair_of_the_four_abandoned_children_of_Sugamo

Last edited: