අපි කුමන්ත්‍රණ වලට විරැද්ධව සටන් කරන්න ඔනේ!!!
අපි හැමෝම එක එක පැති වලින් ලොකු හැකියාවල් තියෙන අය!!! වෙනත් ආගම් අරන් බැලුවොත් ඔවුන් බ්ලොග් අඩවි ගොඩක් පවත්වාගෙන යනවා ඒත් බෞද්ධ අපේ අතලොස්සක් පමනක් තිබේ!!
තමන්ගේ හැකියාවන් තුලින් බෞද්ධ ධර්මය බේරා ගැනීමට සියලුම බෞද්ධයන් එකතු වෙලා සංවිධානයක් පටන් ගමු...