බැලැක් හැට් හැකර් = නරක වැඩ කරන අය!!! බැංකු /පේපල් වගේ ඒවා හැක් කරන අය!!
වයිට් හැට් හැකර් = පරිගණක පද්ධති වල දුරැවලතා හදුනාගෙන ඒවා නිවැරදි කරන අය!! එහෙමත් නැත්තන් ඇන්ටි හැකර්කරැවෝ !!! මෙයාලා ගොඩක් වෙලාවට ආයතන වල සේවය කරනවා!! මෙයාලගේ ආයතනයක වැඩ කරද්දි කාර්යය වෙන්නේ එයාලගේ සර්වරය ආරක්ෂා කිරිමයි!!!