අනේ බන් ලෝග් උන ගමන් මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා මම දාපු සයිට් එක ෆිෂින් සයිට් එකක් කියලා!!!
මට සමාවෙන්න!! මම දැනගෙන හිටියේ නැහැ ඒක එහෙම එකක් කියලා!!!
මචන් උබට ඒ සයිට් එක නිසා අලාභයක් උනානම් මම ඒකට ගෙවන්නම් !!!
අනේ මම අහිංසක කොල්ලෙක් මම දැන් හොදටම බය වෙලා ඉන්නේ මාව එළකිරි එකෙන් අයින් කරයි...